Pages

Friday, July 22, 2016

DBMS Sinhala Tutorial Part 08 (ER Diagram VI - Generalization & Specialization)


DBMS Sinhala Tutorial Part 08 (ER Diagram VI - Generalization & Specialization)




අපි අන්තිමටම Weak Entity කියන්නෙ මොකක්ද කියලා කතා කරපු වෙලාවේ ඉක්මනටම Generalization & Specialization එක්ක හමුවෙමු කියලා කිව්වට final exams වලට හිරවුන නිසා ඒ කොටස මාසයක් යනකල්ම දාගන්න බැරි වුනා.. ඉතින් ඔන්න අද කොහොමහරි අපි ඒකත් අරගෙන ආවා.. එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..





මේ video එක බැලුවට පස්සෙ Generalization සහ Specialization කියන එක ගැන එහෙමත් නැත්නම් EER ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ERD එකක් Relational Schema එකකට හරවන හැටිත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්...
ජයවේවා !

Thursday, June 16, 2016

DBMS Sinhala Tutorial Part 07 (ER Diagram V - Weak Entity)


DBMS Sinhala Tutorial Part 07 (ER Diagram V - Weak Entity)




අපි අන්තිමටම complete ER DIAGRAM එකක් අඳින Example එකේ කිව්වා වගේ WEAK ENTITY  එකක් කියන්නෙ මොකක්ද කියන එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




මේ video එක බැලුවට පස්සෙ Weak Entity කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් Generalization / Specialization එක්ක හමුවෙමු.. 


Wednesday, June 8, 2016

DBMS Sinhala Tutorial Part 06 (ER Diagram - Example)


DBMS Sinhala Tutorial Part 06 (ER Diagram - Example)




ඔන්න අපි කලින් පොරොන්දු වුන විදියටම අද මේ අරගෙන ආවේ මෙච්චර කල් ටික ටික කියලා දීපු theory ඔක්කොම එකට use කරලා මුල ඉඳන්ම ER DIAGRAM එකක් design කරන විදියයි.. ඉතින් අපි උදාහරණෙ විදියට ගන්නෙ හැමතැනම දකින්න ලැබෙන තොග කඩයක්.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..





මේ video එක බැලුවට පස්සෙ ER DIAGRAM එකක් අඳින්න මුල ඉඳන්ම plan කරන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram වල අපිට අමතක වුන WEAK ENTITY එක්ක හමුවෙමු.. 

Tuesday, May 24, 2016

DBMS Sinhala Tutorial Part 05 (ER Diagram IV - Relation Types)


DBMS Sinhala Tutorial Part 05 (ER Diagram IV - Relation Types)




අපි අන්තිමට Entity වල තියෙන Relations හැදෙන්නෙ කොහොමද සහ Cardinality Ratio දාන විදිය ගැන කතා කරපු නිසා අද අපි ඉගෙන ගන්න යන්නෙ Entity අතර තියෙන Relation Types හඳුනගන්නෙ කොහොමද කියන එක ගැනයි.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..





මේ video එක බැලුවට පස්සෙ Relation types හඳුනාගන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් සම්පූර්ණ ER Diagram එකක් අඳින උදාහරණෙකුත් එක්ක හමුවෙමු.. 



Monday, May 16, 2016

DBMS Sinhala Tutorial Part 04 (ER Diagram III - Relations)


DBMS Sinhala Tutorial Part 04 (ER Diagram III - Relations)




අපි අන්තිමට Entity වල තියෙන attributes කියන්නෙ මොනවද සහ attributes වර්ග ගැන කතා කරපු නිසා අද අපි ඉගෙන ගන්න යන්නෙ Entity අතර තියෙන Relations කොහොමද පෙන්නන්නෙ සහ ඒ relation තවදුරටත් describe කරන Cardinality Ratio දාන්නෙ කොහොමද කියන එක ගැනයි.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..




මේ video එක බැලුවට පස්සෙ Relations කියන්නෙ මොනවද සහ Cardinality Ratio දාන හැටි වගේම ඒවා හඳුනාගන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram එකක තියෙන relationship types මොනවද කියන එකත් එක්ක හමුවෙමු.. 



Saturday, May 7, 2016

DBMS Sinhala Tutorial Part 03 (ER Diagram II - Attributes)


DBMS Sinhala Tutorial Part 03 (ER Diagram II - Attributes)

 


Database එකක් හදන්න අවශ්‍ය කරන plan එක, එහෙමත් නැත්නම් ER Diagram එක අඳින්න ඕන කරන Entity එකක් කොහොමද හඳුනගන්නෙ සහ ඒවා ER Diagram එකක පෙන්නන්නෙ කොහොමද කියන එක කලින් කතා කරපු නිසා අද අපි ඉගෙන ගන්න යන්නෙ Entity වල properties describe කරන ATTRIBUTES කියන්නෙ මොකක්ද සහ ඒවා හඳුනා ගන්නෙ කොහොමද කියන එක ගැනයි.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..




මේ video එක බැලුවට පස්සෙ Attribute කියන්නෙ මොනවද සහ attribute වර්ග වගේම ඒවා හඳුනාගන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram එකක Entity තියෙන relationship එක නිරූපණය කරන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

Friday, May 6, 2016

OOP Sinhala Tutorial Part 18 (Encapsulation)


OOP Sinhala Tutorial Part 18 (Encapsulation)




ගොඩක් කට්ටිය මතක් කරලා තිබුනා අපේ OOP කුප්පියේ ඔක්කොම කොටස් තිබුනට OOP වල ප්‍රධානම කොටසක් වෙන මේ Encapsulation කොටස අපිට අමතක වෙලා කියලා.. ඔන්න ඒක නිසා අපි ඒ කොටසත් අද අරගෙනම ආවා.. එහෙනම් පහළින් තියෙන මේ video එක බලලා Encapsulation කියන්නෙ මොකක්ද? කොහොමද ඒක use කරන්නෙ කියන එක හොඳටම තේරුම් ගන්නකෝ.. හැබැයි මේක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..




එහෙනම් Encapsulation ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් අපි මෙතනින් අපේ OOP කුප්පිය ඉවර කරනවා.. මෙච්චර කල් කියලා දීපු ටික පොඩ්ඩක් හරි තේරුණානම් තව මේ ටික වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් ඉක්මනටම Database Systems කුප්පිය එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

Contact Form

Name

Email *

Message *