DBMS Sinhala Tutorial Part 16 (Normalization I - Introduction)
එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න.
මේ video එක බැලුවට පස්සෙ ඔයාලා හැමදාම අමාරුයි කියලා හිතපු ඒ Normalization පාඩම කියන්නෙ මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නෙ වගේ දේවල් තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, - like කරන්න අපේ facebook page එක
- subscribe කරන්න අපේ youtube channel එක
- share කරන්න අපේ videos
- ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් Normalization වල පළවෙනි step එක වෙන First Normal Form (1NF) කියන එක ගැනත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු..
- like කරන්න අපේ facebook page එක

සුභ දවසක්...
ජයවේවා !