DBMS Sinhala Tutorial Part 01 ( Introduction )
පළවෙනි සැරේට හදපු Android app එක use කරන විදිය දාන්න හදපු www.lankadroid.blogspot.com කියන blog එකේ programming basics tutorials දාන්න හිතිලා ආරම්භ වුන මේ programming කුප්පියට ලැබුන ප්‍රතිචාරත් එක්ක සාර්ථකව java, OOP ඉවර වුන නිසා අද මේ සූදානම DBMS tutorials ටිකත් පටන් ගන්නයි.. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.. ලංකාවේ university එකක ඉන්න ළමයෙක්ට අවශ්‍ය කරන ඔක්කොම පාඩම් ටික අපේ මේ පුංචි කුප්පියෙන් කියලා දෙන එක තමයි Lanka Droid අපේ එකම බලාපොරොත්තුව.. එහෙනම් Database එකක් කියන්නෙ මොකක්ද සහ ඇයි එ්ක අවශ්‍ය වෙන්නෙ කියන එකත් එක්ක කෙලින්ම වැඩේට බහිමුකෝ..
මේ video එක බැලුවට පස්සෙ Database එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්,
- like කරන්න අපේ facebook page එක
- subscribe කරන්න අපේ youtube channel එක
- share කරන්න අපේ videos
- ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram එකක් කියන්නෙ මොකක්ද කියන එක සහ ඒක අඳින්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු..
මතු සම්බන්ධයි...
well done good job...
ReplyDeletemaxxa
ReplyDeleteYour Explaination is exelent.
ReplyDeleteAththatama hodai apita godak wadagath..
ReplyDeleteලොකු මුදලක් වැයකර ඉගෙනගතයුතු වටිනා පාඩම් අන්තර්ජාලයෙන් ඉගැන්වීම ගැන ගොඩක් ස්තුතියි,ඔබට ජේසු පිහිටයි !
ReplyDeleteniyamai Bro!! OOP tika nam supiriyatama theruna!!!
ReplyDeletepattai bro, self study krnda nm maru, jaya wewa!!!
ReplyDeleteniyama wadak saho digatama karagena yanna
ReplyDeletesql tikath dannakoo..
ReplyDeletesql tikath dannakoo..
ReplyDeletegrate job bro thanksssssss.............
ReplyDeleteSupiri machan....... best work!!!!!
ReplyDeleteane meke 8 wei eken natra kranna nm epa... meka godak watina deyak
ReplyDeletethank u very much
ReplyDeleteMe wage wadk karana oyalata godak sththi ! Well done !
ReplyDeletebro c++ gana tutorials tynwada
ReplyDeleteDbms wala part 9indan you tube aken ganna berida bro
ReplyDeleteJava,c,c#, python, system software,gui application development,web application development, quantitative techniques for computing subjects oone... please
ReplyDeletethank u so much brohh
ReplyDeleteexam goda dagena tiyenawa bn uba nisa.
ReplyDeletethanks
ada ptan gnnwaaa
ReplyDeletethank you so much brother....
ReplyDelete