Pages

Thursday, June 16, 2016

DBMS Sinhala Tutorial Part 07 (ER Diagram V - Weak Entity)


DBMS Sinhala Tutorial Part 07 (ER Diagram V - Weak Entity)




අපි අන්තිමටම complete ER DIAGRAM එකක් අඳින Example එකේ කිව්වා වගේ WEAK ENTITY  එකක් කියන්නෙ මොකක්ද කියන එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




මේ video එක බැලුවට පස්සෙ Weak Entity කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් Generalization / Specialization එක්ක හමුවෙමු.. 


5 comments:

  1. මචන් උබ නම් සිරා එලම dial එකක්.... උබට මේ බ්ලොග් එක දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල මම විශ් කරනවා..මම උබ ලියලා තියන programming පොස්ට් ටික කියවනවා..යකෝ මැජික් වගේ සුපිරියටම ඒ වා තේරෙනවා බන්....එල කිරි

    ReplyDelete
  2. Thank you very much dr.. All the best

    ReplyDelete

Contact Form

Name

Email *

Message *