Pages

Showing posts with label Natural join. Show all posts
Showing posts with label Natural join. Show all posts

Saturday, September 11, 2021

Natural Join (⋈) | Relational Algebra Sinhala Tutorial | Part 09

 Natural Join (⋈) | Relational Algebra Sinhala Tutorial | Part 09



Relational algebra වල තියෙන Natural Join (⋈) එක අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවකද? කොහොමද ඒක use කරන්නෙ කියන එක කට පාඩම් නොකර තේරුම් ගන්න..
 
ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට like එකක් දාන්න.. ඊට පස්සෙ මේ කියලා දීපු විදය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe කරලා, notification on කරලා අපි ඉතිරි video ටික දාපු ගමන්ම ඒ ගැන දැන ගන්න පුළුවන් වෙන්න settings හදාගන්න.. (අන්තිම වෙනකන්ම බලන්න..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න




මේ video එක බැලුවට පස්සෙ ඔයාලා හැමදාම අමාරුයි කියලා හිතපු ඒ Relational Algebra වල තියෙන ඒ  Natural Join (⋈) එක කියන්නෙ මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නෙ වගේ දේවල් තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් Relational Algebra වල තියෙන Left Outer Join කියන එක ගැනත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්
ජයවේවා !

Contact Form

Name

Email *

Message *