OOP Sinhala Tutorial Part 12 ( Polymorphism )
අපි අන්තිමටම upcasting සහ downcasting කියන්නෙ මොකක්ද කියලා බලපු නිසා අද අපේ මේ සූදානම OOP වලදි ගොඩක් අය අමාරුයි කියන polymorphism ගැන පොඩි idea එකක් ඔලුවට දාගන්නයි.. හැබැයි Polymorphism හරියටම තේරුම් ගන්න නම් upcasting & downcasting, method overriding, inheritance කියන මේ 3 ගැනනම් idea එකක් තියෙන්නම ඕන.. ඒක නිසා මේක බලන්න කලින් පොඩ්ඩක් ඒ ටික බලලම එන්නකෝ.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට හිතෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..
එහෙනම් Polymorphism ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. බයවෙන්න එපා මේකෙන් පොඩි idea එකක් ආවම ඇති.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්,
- like කරන්න අපේ facebook page එක
- subscribe කරන්න අපේ youtube channel එක
- share කරන්න අපේ videos
- ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Polymorphism වල real world example එකක් එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...