Pages

Saturday, January 2, 2016

OOP Sinhala Tutorial Part 7 ( Inheritance )


OOP Sinhala Tutorial Part 7 ( Inheritance )




ඔන්න 2016 අවුරුද්ද ලබපු පළවෙනි දවසෙම Inheritance කියන්නෙ මොකක්ද කියන එක ඔයාලට කියලා දෙන්න තමයි මේ සූදානම.. ඉතින් අපි අන්තිමටම කතා කළේ එකම class එකක, එකම නමින් methods ගොඩක් තියාගන්න විදියනේ.. අද එහෙනම් අපි බලමු inheritance කියන්නෙ මොකක්ද? ඇයි මේක අවශ්‍ය වෙන්නෙ වගේම කොහොමද ඒක use කරන්නෙ කියලා.. හැබැයි ඔයාලට මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් inheritance ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම් 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න videos
  • ඒ වගේම comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Access Modifiers එක්ක හමුවෙනකන් සුභ දවසක්...


8 comments:

  1. classA{
    methodA(){

    }

    }
    class B extends A{

    methodA(){

    }
    }
    me wage ekama method eka parent class ekei,,,,child class ekei thibunoth compiler eka kohomada aduna ganne? thawa api hithamu child class eken object ekak(instance) haduwa kiyala....eken methodA eka call karaddi method ekama nissa kohomada compile wenne?

    ReplyDelete
    Replies
    1. ethakota child class eke method eka tamai run wenne bn... ekata hethuwa ape eelanga tutorial eke (method overriding) waladi terei.. eka dammata passe poddak terunada nadda kiyala kiyapan kollo..

      Delete
    2. @Sriyan, PART 9 (Method Overriding) eka baluwama uda ahapu prashneta uttare labunada?

      Delete
  2. ගොඩක් පැහැදිලියි....කියලා දෙන විදිහට 🥰🥰🤝

    ReplyDelete

Contact Form

Name

Email *

Message *