Pages

Wednesday, April 20, 2016

DBMS Sinhala Tutorial Part 02 (ER Diagram I - Entity)


DBMS Sinhala Tutorial Part 02 (ER Diagram I - Entity)




Database එකක් හදන්න ගියාම මුලින්ම කරන්න වෙන්නේ ඒකෙ plan එක, එහෙමත් නැත්නම් ER Diagram එක අඳින්න වෙන එකනේ.. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ මේ ER Diagram එකකට අවශ්‍ය වෙන Entity එකක් කොහොමද හඳුනගන්නෙ සහ ඒවා ER Diagram එකක පෙන්නන්නෙ කොහොමද කියන එකයි.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ...




මේ video එක බැලුවට පස්සෙ ER Diagram එකක් සහ ඒකට අවශ්‍ය වෙන Entity එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram එකක Entity එකක් describe කරන Attributes කියන්නෙ මොකක්ද සහ ඒක නිරූපණය කරන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

මතු සම්බන්ධයි...


Monday, April 18, 2016

DBMS Sinhala Tutorial Part 01 ( Introduction )


DBMS Sinhala Tutorial Part 01 ( Introduction )




පළවෙනි සැරේට හදපු Android app එක use කරන විදිය දාන්න හදපු www.lankadroid.blogspot.com කියන blog එකේ programming basics tutorials දාන්න හිතිලා ආරම්භ වුන මේ programming කුප්පියට ලැබුන ප්‍රතිචාරත් එක්ක සාර්ථකව java, OOP ඉවර වුන නිසා අද මේ සූදානම DBMS tutorials ටිකත් පටන් ගන්නයි.. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.. ලංකාවේ university එකක ඉන්න ළමයෙක්ට අවශ්‍ය කරන ඔක්කොම පාඩම් ටික අපේ මේ පුංචි කුප්පියෙන් කියලා දෙන එක තමයි Lanka Droid අපේ එකම බලාපොරොත්තුව.. එහෙනම් Database එකක් කියන්නෙ මොකක්ද සහ ඇයි එ්ක අවශ්‍ය වෙන්නෙ කියන එකත් එක්ක කෙලින්ම වැඩේට බහිමුකෝ..




මේ video එක බැලුවට පස්සෙ Database එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram එකක් කියන්නෙ මොකක්ද කියන එක සහ ඒක අඳින්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

මතු සම්බන්ධයි...

Contact Form

Name

Email *

Message *