Pages

Thursday, October 29, 2020

DBMS Sinhala Tutorial Part 20 (Normalization V - Boyce Codd Form (BCNF))

 

DBMS Sinhala Tutorial Part 20 (Normalization V - Boyce Codd Form (BCNF))


ඔන්න හැමෝම අමාරුයි කියන හැමෝම අපෙන් ඉල්ලපු ඒ Normalization වල තියෙන Boyce Codd Normal Form, එහෙමත් නැත්නම් BCNF එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. ඉතින් අපි මේ Video එකෙන් BCNF ගැන සාම්ප්‍රදායිකව theory explain කරන එක වෙනුවට, BCNF කියන්නෙ මොකක්ද? ඇයි මේක ඕන වෙන්නෙ සහ කොහොමද අපි මේක use කරන්නෙ කියන ප්‍රශ්න 3ට උත්තරත් එක්කම කටපාඩම් නොකර practically තේරුම් ගන්න පුළුවන් විදියට තමයි කියලා දුන්නෙ.. ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට like එකක් දාන්න.. ඊට පස්සෙ මේ කියලා දීපු විදය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe කරලා, notification on කරලා අපි ඉතිරි video ටික දාපු ගමන්ම ඒ ගැන දැන ගන්න පුළුවන් වෙන්න settings හදාගන්න.. (අන්තිම වෙනකන්ම බලන්න..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න




මේ video එක බැලුවට පස්සෙ ඔයාලා හැමදාම අමාරුයි කියලා හිතපු ඒ BCNF පාඩම කියන්නෙ මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නෙ වගේ දේවල් තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන්  Normalization වල හතර වෙනි step එක වෙන Fourth Normal form කියන එක ගැනත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්
ජයවේවා !

DBMS Sinhala Tutorial Part 19 (Normalization IV - Third Normal Form (3NF))

 

DBMS Sinhala Tutorial Part 19 (Normalization IV - Third Normal Form (3NF))





ඔන්න හැමෝම අමාරුයි කියන හැමෝම අපෙන් ඉල්ලපු ඒ Normalization වල තියෙන තුන්වෙනි step එක වෙච්ච Third Normal Form, එහෙමත් නැත්නම් 3NF එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. ඉතින් අපි මේ Video එකෙන් 3NF ගැන සාම්ප්‍රදායිකව theory explain කරන එක වෙනුවට, 3NF කියන්නෙ මොකක්ද? ඇයි මේක ඕන වෙන්නෙ සහ කොහොමද අපි මේක use කරන්නෙ කියන ප්‍රශ්න 3ට උත්තරත් එක්කම කටපාඩම් නොකර practically තේරුම් ගන්න පුළුවන් විදියට තමයි කියලා දුන්නෙ.. ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට like එකක් දාන්න.. ඊට පස්සෙ මේ කියලා දීපු විදය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe කරලා, notification on කරලා අපි ඉතිරි video ටික දාපු ගමන්ම ඒ ගැන දැන ගන්න පුළුවන් වෙන්න settings හදාගන්න.. (අන්තිම වෙනකන්ම බලන්න..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න.




මේ video එක බැලුවට පස්සෙ ඔයාලා හැමදාම අමාරුයි කියලා හිතපු ඒ 3NF පාඩම කියන්නෙ මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නෙ වගේ දේවල් තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන්  Normalization වල 3.5 step එක (:p) වෙන Boyce Codd Normal form කියන එක ගැනත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්
ජයවේවා !


DBMS Sinhala Tutorial Part 18 (Normalization III - Second Normal Form (2NF))

 

DBMS Sinhala Tutorial Part 18 (Normalization III - Second Normal Form (2NF))





ඔන්න හැමෝම අමාරුයි කියන හැමෝම අපෙන් ඉල්ලපු ඒ Normalization වල තියෙන දෙවෙනි step එක වෙච්ච Second Normal Form, එහෙමත් නැත්නම් 2NF එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. ඉතින් අපි මේ Video එකෙන් 2NF ගැන සාම්ප්‍රදායිකව theory explain කරන එක වෙනුවට, 2NF කියන්නෙ මොකක්ද? ඇයි මේක ඕන වෙන්නෙ සහ කොහොමද අපි මේක use කරන්නෙ කියන ප්‍රශ්න 3ට උත්තරත් එක්කම කටපාඩම් නොකර practically තේරුම් ගන්න පුළුවන් විදියට තමයි කියලා දුන්නෙ.. ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට like එකක් දාන්න.. ඊට පස්සෙ මේ කියලා දීපු විදය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe කරලා, notification on කරලා අපි ඉතිරි video ටික දාපු ගමන්ම ඒ ගැන දැන ගන්න පුළුවන් වෙන්න settings හදාගන්න.. (අන්තිම වෙනකන්ම බලන්න..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න.





මේ video එක බැලුවට පස්සෙ ඔයාලා හැමදාම අමාරුයි කියලා හිතපු ඒ 2NF පාඩම කියන්නෙ මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නෙ වගේ දේවල් තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන්  Normalization වල තුන්වෙනි step එක වෙන Third Normal Form (3NF) කියන එක ගැනත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්
ජයවේවා !

DBMS Sinhala Tutorial Part 17 (Normalization II - First Normal Form (1NF))

 

DBMS Sinhala Tutorial Part 17 (Normalization II - First Normal Form (1NF))


ඔන්න හැමෝම අමාරුයි කියන හැමෝම අපෙන් ඉල්ලපු ඒ Normalization වල තියෙන පළවෙනි step එක වෙච්ච First Normal Form, එහෙමත් නැත්නම් 1NF එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. ඉතින් අපි මේ Video එකෙන් 1NF ගැන සාම්ප්‍රදායිකව theory explain කරන එක වෙනුවට, 1NF කියන්නෙ මොකක්ද? ඇයි මේක ඕන වෙන්නෙ සහ කොහොමද අපි මේක use කරන්නෙ කියන ප්‍රශ්න 3ට උත්තරත් එක්කම කටපාඩම් නොකර practically තේරුම් ගන්න පුළුවන් විදියට තමයි කියලා දුන්නෙ.. ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට like එකක් දාන්න.. ඊට පස්සෙ මේ කියලා දීපු විදය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe කරලා, notification on කරලා අපි ඉතිරි video ටික දාපු ගමන්ම ඒ ගැන දැන ගන්න පුළුවන් වෙන්න settings හදාගන්න.. (අන්තිම වෙනකන්ම බලන්න..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න.

මේ video එක බැලුවට පස්සෙ ඔයාලා හැමදාම අමාරුයි කියලා හිතපු ඒ 1NF පාඩම කියන්නෙ මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නෙ වගේ දේවල් තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන්  Normalization වල දෙවෙනි step එක වෙන Second Normal Form (2NF) කියන එක ගැනත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්
ජයවේවා !

Contact Form

Name

Email *

Message *