Pages

Saturday, May 3, 2014

Programming in Sinhala (part 1)

පහසුවෙන් Programming ඉගෙන ගනිමු.


campus වලට ගියාම ගොඩාක් අය මට කියලා තියෙන දෙයක් තමයි CS (computer science) අමාරුයි කියන එක. ඉතින් ඒක නිසාම තමයි මම කල්පනා කලේ මම දන්න පොඩි දෙයින් එහෙම අමාරු කෙනෙක්ට පොඩි හරි help එකක් දෙන්න ඕනෙ කියලා. ඉතින් ඔන්න දැන් කියන්න එපා අපිට ඕනේ C, අපිට ඕනෙ Java, අපිට ඕනෙ C++ කියලා. මම ඒ හැම දේකටම ඕනෙ වෙන basic ටික කියලා දෙන්නම්. පස්සෙ කට්ටියට තේරෙනවා කියලා දැනුනොත්  C යි Java යිත් දන්න විදියට එතනින් එහාට කියලා දෙන්නම්. හැබැයි තරහ වෙන්න එපා මම C++ නම් දන්නෙ නෑ. මම ගොඩක්ම උත්සාහ කරන්නෙ theory වලට වඩා මම තේරුම් ගත්තු විදියට හිතන විදිය පුරුදු කරන්න. මොකද theory වලින් කවදාවත් program එකක් ලියන්න බෑ. අමාරුම දේ program එක ලියනවාට වඩා ඒක ලියන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න එක. ඉතින් අන්න එ්ක නිසා අපි කොහොම හරි හිතන විදිය පුරුදු වෙමු.

අපේ ගොඩක් අය කරන්නෙ programming ඉගෙන ගන්නවා කියලා programming language එකක් ඉගෙන ගන්න එක. හැබැයි මෙහෙම එක එක language ඉගෙන ගන්නවාට වඩා programming කියන concept එක පොදුවේ ඉගෙන ගත්තා නම් ඕනෑම programming language එකක් ලේසියෙන්ම අල්ලා ගන්න පුළුවන්. හැබැයි කරුමෙට අපේ ගොඩාක් අය මේක තේරුම් ගන්නෙ නෑනෙ.. ඉතින් මගේ මේ පුංචි උත්සාහය programming ඉගෙන ගන්න ආසාව තියෙන අයට පහසුවෙන් ඕනෑම programming language එකක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට හිතනන්න  පුරුදු කරවන්නයි..



දැන් මට තියෙන ඊළඟ ප්‍රශ්නෙ තමයි කියලා දෙන එ්වා run කරලා බලන්න use කරන්නෙ මොන language එකද කියන එක. මේ වෙලාවට තමයි හිතෙන්නෙ blog ලියන එක කොච්චර අමාරුද කියලත්.. මම අපේ campus එකේ විදියට කරන්නම්. මොකද ගොඩක් ඒවායෙත් කරන්නෙ එහෙමයි. ඔන්න එහෙනම් මම උදාහරණ කියලා දෙන්නෙ C වලින්. පස්සෙ ඕනනම් Java වලිනුත් කියලා දෙන්නම්. හැබැයි මතක තියාගන්න මෙතෙනදි ඔයාලා ඉගෙන ගන්න ඕනෙ C නෙවෙයි programming. ඒ කියන්නෙ හිතන විදියයි පුරුදු වෙන්න ඕනෙ.

වැඩේ පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා, මම මේක කරන්නෙ මම දන්න පොඩි දෙයින් හරි වෙන කෙනෙකුට හයියක් වෙන්න ඕනෙ කියලා හිතෙන නිසා.. ඒ වුනාට මේ දෙයින් කාටවත් වැඩක් නැතිනම් මම කරන දෙයින් ඇත්තටම තේරුමක් නෑ. මොකද මටත් කරන්න ගොඩක් වැඩ තියෙනවා. මම හැම post එකේම කියන්න කැමති නෑ ඒක නිසයි මේකෙ කියන්නෙ මට මේ දේ දිගටම කරගෙන යන්න moral එන්නෙ ඔයාලට මේක තේරෙනවා කියලා දැනුනොත් විතරයි. ඒක නිසා තේරෙනවා නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගෙත් වටිනා කාලයෙන් ටිකක් ඒ වෙනුවෙන් වැය කරන්න කියලා මම ඉල්ලනවා..

දැන්නම් කියෙව්වා හොදටම ඇති, කෙලින්ම වැඩේට බහිමු. ඔක්කොටම කලින් C වලින් program එකක් ලියන්න machine එක හදාගන්නෙ කොහොමද කියලා බලමු. ඒකටත් ගොඩක් ක්‍රම තියෙනවා මම IDE එකක් use කරලා C program එකක් ලියන විදිය කියලා දෙන්නම්. මම තෝරාගත්තේ Code Blocks කියන IDE එක. ඒක Download කරලා install කර ගත්තා නම් ඔක්කොම හරි. දැන් එහෙනම් පහල තියෙන විදියට ඒක කරගෙන program එකක් ලියන්න පුළුවන් වෙන විදියට ඔයාලගෙ computer එක හදලා තියා ගන්නකො...


Code Blocks IDE එක මෙතනින් download කරගන්න....

දැන් open වෙන web site එකේ windows යටතේ තියෙන දෙවෙනි link එක (codeblocks-13.12mingw-setup.exe) download කරගෙන සාමාන්‍ය විදියටම install කරගන්න.. දැන් ඔයාලට පුළුවන් ගෙදර computer එකෙන් C program එකක් ලියලා run කරගන්න.



එහෙනම් ලෑස්ති වෙලා ඉන්න එක දිගටම වැඩේ කරගෙන යමු අපි..


මතුසම්බන්ධයි..

204 comments:

  1. එල මචං.දිගටම කරපං.උඹ කිව්වා හරි.බ්ලොග් පොස්ට් එකක් ලියන කෙනා තමයි එකේ අමාරුව දන්නේ.කව්රු හරි එක බලල දෙයක් ඉගෙනගෙන කල ගුණ සලකන්නේ නැත්තම් ඇත්තටම දුකයි.පොස්ට් එකක් කරන්න පැය ගානක් යනවා.කමෙන්ට් එකක් දන්නා විනාඩියක් යයි ඕන නම්.කමෙන්ට් එකක් තියෙන වටිනාකම මාත් දන්නේ මාත් බ්ලොග් එකක් කරන නිසා.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මචෝ... දවසම ඒක වෙනුවෙන් මහන්සි වුනාට හිතට හයිය එන්නෙ කියවන කෙනෙක් අදහසක් දුන්නම විතරයි.. කරුමෙට ඒක තෙරෙන්නෙ blog කරන අයටම විතරයිනෙ..

      Delete
    2. ලොකු උදව්වක් මචං. මේකෙ ඉතුරු තියෙනවද?

      Delete
    3. Ela bro therenne neththe ne. Digatama karagena yan

      Delete
    4. දිගටම කරන් යමු 😌👌

      Delete
    5. supiri aiyye .me blog godak mama beluwa.godak dewal igena gaththa.oyata godak sthuthi aiyye

      Delete
  2. ඔබට ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. මට ජය වෙන්න නම් මේකෙන් දෙයක් අරගෙන වැඩක් කරන්න.. :-)

      Delete
  3. machan gud luck hadawatinma suba pathanawa..keep it up

    ReplyDelete
  4. ohoma yamu ohoma yamu maru......................

    ReplyDelete
  5. මමත් කාලයක් Programming කලා ආසවට පස්සේ වැඩත් එක්ක මග ඇරිලා ගියා.මේ බ්ලොග් එක දැක්කහම මට ආයේම ඒ පැත්ත ටිකක් බලන්න ඕන කියලා හිතුනා.බෝහෝම ස්තුතියි මේ තරන සත්කාරයට.

    ReplyDelete
  6. supiriiiii aaaaaaaaa

    ReplyDelete
  7. good luck machn.ela wadak.sinhalen programming pot adu eke loku deyak bn

    ReplyDelete
  8. Sinhalan tiyanna nisa godak watinawa mallie

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Good Idea bro. The problem that most of the people who are new to Programming languages, misunderstand the concepts and particular languages. It's very good that you give an effort to change this paradigm.

    ReplyDelete
  11. Good Idea bro. The problem that most of the people who are new to Programming languages, misunderstand the concepts and particular languages. It's very good that you give an effort to change this paradigm.

    ReplyDelete
  12. wade hodai mata liyannaoni C pic saha arduinowalata

    ReplyDelete
  13. bohoma isthuthii. niyamai.

    ReplyDelete
  14. good work machn :) keep it up...

    ReplyDelete
  15. aththatama godak hodai. programming epa wela hitiye.dan godak dewal therenwa

    ReplyDelete
  16. Supiri wadak digatama karagena yana wish karanawa.

    ReplyDelete
  17. mama programming igena ganna asai eth mata programming gana hithana widiya allaganna bari una...ekata bohoma isthuthi aiye...

    ReplyDelete
  18. me wade nam niyamai digatama karagena yanna kiyala suba pathanwa....nodanna deyak thawath kenekta kiyala denawa kiyanne kochara hoda deyakda good luck ayya...

    ReplyDelete
  19. thanks.niyamai.digatama karagena yam.

    ReplyDelete
  20. Thnx mchn...godak watina wadak

    ReplyDelete
  21. Niyamai bro..sahenna watinawa...

    ReplyDelete
  22. thank you .keep it up...

    ReplyDelete
  23. නියමයිනේ thanks aa

    ReplyDelete
  24. supiri wadak machan,danna dewal anith ayata kiyala dena eka godak hoda wadak,oyage siyala adyapana wada saarthaka weewaa kiyana gaman onna mamath patan gattha programming igana ganna,

    ReplyDelete
  25. thank u very much brother ...

    ReplyDelete
  26. ela machan digatama karagena yamu. matanam meka rattaran wage bn

    ReplyDelete
  27. pattai machan.digatama karapan aniwa

    ReplyDelete
  28. programming amarui kiyala hithagena inne. meken loku deyak labei kiyala hithenawa, thanku aiye

    ReplyDelete
  29. carry on bro . I likeke it very much.

    ReplyDelete
  30. ur effort is wonderful...thank u bro..plz keep it up...!!!

    ReplyDelete
  31. keep it up.godk watinawa mama lesiyen katawath kiyannh digatama karanna kiyala meka gdk terum ganna lesi tawa dnna dewal dnna thanx

    ReplyDelete
  32. Elaz!!! Matath programming igena ganna one. Maath blog eka kiyawanna patan gaththa.
    Jaya wewa!!!

    ReplyDelete
  33. Patta wadak bro! Mata hambawunu hodama blog eka meka. Digatama karagena yanna

    ReplyDelete
  34. supiri.... digatama karagane yanna. jaya weewa !!!

    ReplyDelete
  35. එලම යාලුවා දිගටම කරගෙන යන්න.කියලාදෙන විදිය නිමෙට තේරෙනවා ඔයා දන්නා තව දේවල් අපිට කියල දෙන්න broooooo

    ReplyDelete
  36. Godak pin machan. Ape department ekama balanne me notes. #RUSL #BIT

    ReplyDelete
  37. ජය වේවා....මේක සුපිරි වැඩක්...

    ReplyDelete
  38. සුපිරි මචන්... එල.. ☝

    ReplyDelete
  39. සුපිරි මචන්... එල.. ☝

    ReplyDelete
  40. Supiri wedak .digatama karagena yamu

    ReplyDelete
  41. Good job, thanks for your efforts

    ReplyDelete
  42. jaya wewa ela kiri. thank you ayie

    ReplyDelete
  43. machan ub comment eka balaidanan danne na,ub meka liyala thiyenne 2014,aurudu 4kt pxeth softwear eng kranna asa podi ekek ube blog eken wada patanganna hadnne.sirawatama thanks aiye bokkenm thankx,ub wage anith minihek ganath hithana eun innakan api wage podi dial mee loke kohomahari survive wei...loku katha onina thnkx bro

    ReplyDelete
  44. HAmadatama watina deyak wei meka aniwa......good luck

    ReplyDelete
  45. සුපිරියි මචං උබ blog ලියන්න අපි එව කියවල එකෙන් ප්‍රයෝජනයක් ගන්නව.thnaks අපි වෙනුවෙන් blog ලියනවට...

    ReplyDelete
  46. එලම වැඩක් ,නියමෙට පැහැදිලි කරලා තියෙනවා✌️💪

    ReplyDelete
  47. niyamai... maara watina deayak..ela

    ReplyDelete
  48. Niyamai aiya . Aiyta vadi vadi yen labenna one

    ReplyDelete
  49. දිගටම කරන්න 😎

    ReplyDelete
  50. Patan gammama hodai hithata alluwa api vage tharuna ayata loku udavvavak plz navattanna nam EPA.

    ReplyDelete
  51. ගොඩක් වටින වැඩක්... ලොකු උදව්වක් මේක නම්... 😍😘😘

    ReplyDelete
  52. Niyamai... thank u very very much ayya..
    Great.

    ReplyDelete
  53. "Code Blocks" ekei "cigwin" ekei wenaskam monawada?

    ReplyDelete
  54. ලොකු උදව්වක් බං කෝ ඉතුරු

    ReplyDelete
  55. SLIATE එකේ අපේ ලෙක්චරස්ලත් කිව්වා කුප්පිය බ්ලොග් එක ඉගෙන ගන්න හොඳයි කියලා.ඇත්තටම පින් සහෝ....

    ReplyDelete
  56. 🙏🙏🙏🙏🙏🙏🙏
    Thanz machn digatama karan ymu meka

    ReplyDelete
  57. digatama karagena ynna plzzzz.....
    godak watinawa meeka

    ReplyDelete
  58. wedenm ela.. digatama karagena yanna.....

    ReplyDelete
  59. oyage me wede godak watinawa aiye.thnx...me wede digatama karagena yanna...good luck!

    ReplyDelete
  60. aiyata puluwan hema welawakama web site keatai, youtube channel ekatai aluth notes,videos danna...eka godak watinawa...

    ReplyDelete
  61. Ayiya prprogramin kiyala dena widiya aththatama saralayi youtube video okkoma baluwa ayiyata hugak pin ayiyage watina kalaya egena ganna lamayi wenuwen kapa karana akata.good luck
    Digatama me de karanna.

    ReplyDelete
  62. නියමයි ඇත්තටම හොද දෙයක් මෙක

    ReplyDelete
  63. අය්යේ dig එක තොර ගන්න හොද cs ද නැත්නම් SE kiyanna ko ....cs කලොත් computer security කියලා දෙනවද

    ReplyDelete
  64. Great!
    I'm in finance but i can understand ur concepts easily

    ReplyDelete
  65. සුපිරි වැඩක් 👍

    ReplyDelete
  66. Wade niyamayi digatama karavena yanna

    ReplyDelete
  67. Ko saho ithuru tika?

    ReplyDelete
  68. patta malli thanka do it

    ReplyDelete
  69. අපි වගේ අයට ලොකු හයියක් programming ඉගෙන ගන්න.
    බොහොම ස්තූතිය ඔබට.

    ReplyDelete
  70. ������ ඔක්කොම කියවනවා. කොච්චර උනත් ඔයා කරල තියන දේ වටිනව. දැනුම අපරාදෙ වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  71. oyata godak pin.mata programming igenaganna asa unata hithana vidiya therum ganna bari una nisa subject eka epa wela hitiye.oya kiyala dena vidiyata igenaganna asa hithenawa.hodata therenawath ekka.ithin godak sthuthi oyata.oyage igenime katayuthu thawath hodata sarthaka karaganna labenna kiyala prarthana karanawa.

    ReplyDelete
  72. Supiri hode digatama karagena yanna jaya

    ReplyDelete
  73. digatama liyanna ,godak sthuthiy!

    ReplyDelete
  74. Niymai aiye digatama karagena yanna 👍

    ReplyDelete
  75. Thanx machan.digatama karagena yanna.

    ReplyDelete
  76. ස්තුතියි මම අවුරුදු 60 ක පැන්ශන් ගිය කෙනෙක් මත් කැමතියි මේක ඉගෙන ගන්න. දිගටම කරගන යන්න පුතා ජය

    ReplyDelete
  77. මීට වසර ගණනකට පෙර ඔබ ලබාදුන් දැනුම අදටත් ප්‍රයෝජනවත්.
    බොහොම ස්තුති. බොහොම පිං.

    ReplyDelete
  78. niyamai sahodaraya loku idea ekak awa meken

    ReplyDelete
  79. සරලව ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දෙන නිසා ගොඩක් වටිනව.Thanks .

    ReplyDelete
  80. නියමයි අයියේ🙏🙏💜️.සරලව ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට විස්තරකරල තියෙනව.ගොඩක් ස්තූතියි✨️✨️✨️✨️✨️දිගටම කරන් යන්න

    ReplyDelete
  81. This comment has been removed by the author.

    ReplyDelete
  82. 💪 මේක ලොකු උදව්වක්

    ReplyDelete
  83. Thank u sooo much ..������✨️

    ReplyDelete
  84. Youtube එකේ පාඩම් දැකලා ආවේ. මුල ඉදන් බලන්න ඕන කියලා දැනුනා.මේ මහන්සියට කැපවීමට ගොඩක් පින් ♥️

    ReplyDelete
  85. niyamai wage brother...mama awe mta campus eke ayya kenek meken help ekak gnna puluwn wei kiyapu nisa.aththatama matath dn ehema hithenv

    ReplyDelete
  86. thank you godak dewal igena gaththa

    ReplyDelete
  87. Godak watina deyak.Thank you.

    ReplyDelete
  88. Ane oyta godak pin.. hamadema patalila thibune.. again thank you very mauch ayya. ane aluth video one...

    ReplyDelete
  89. thnk you so much for helping us

    ReplyDelete
  90. thank u so much for doing this

    ReplyDelete
  91. Thank you so much❤️❤❤😍

    ReplyDelete
    Replies
    1. me oya kohomd code blocks ide ek download kare kiyannko

      Delete
  92. Thank you so much..

    ReplyDelete
    Replies
    1. me oya kohomd code blocks ide ek download kare kiyannko

      Delete
  93. Thank you so Much Brother

    ReplyDelete
    Replies
    1. me oya kohomd code blocks ide ek download kare kiyannko

      Delete

Contact Form

Name

Email *

Message *