Pages

Sunday, June 28, 2020

DBMS Sinhala Tutorial Part 15 (Relational Schema VII - Complete Example)

DBMS Sinhala Tutorial Part 15 (Relational Schema VII - Complete Example)




ඔන්න අපි මෙච්චරකල් ඉගෙන ගත්ත දේවල් use කරලා ER එකක් Relational Schema එකකට map කරන එක practically හිතන විදය complete example එකක් එක්ක ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න..

(අන්තිම වෙනකන්ම බලන්න..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න.


මේ video එක බැලුවට පස්සෙ ඔයාලට ඔයාල ඇඳපු ER Diagram එකක් සම්පූර්ණයෙන්ම Relational Schema එකකට map කරන්න practically හිතන්නෙ කොහොමද කියන එක වගේම අපි අඳින එක හරිද වැරදිද කියලා හිතට එන බය නැති කරගන්නෙ කොහොමද කියන එකත් ඉගෙන ගන්න ලැබුනා කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් හැමෝම ඉල්ලන හැමෝටම අමාරුයි කියන Normalization theory ටිකත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්...
ජයවේවා !

Contact Form

Name

Email *

Message *