Pages

Saturday, April 25, 2020

DBMS Sinhala Tutorial Part 09 (Relational Schema I - Map Entity)


DBMS Sinhala Tutorial Part 09 (Relational Schema I - Map Entity)


අපි අන්තිමටම Generalization & Specialization කියන්නෙ මොකක්ද කියලා කතා කරපු වෙලාවේ ඉක්මනටම Relational Schema එකකට අපි හදපු මේ ER Diagram එක map කරගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු කියලා කිව්වට campus කාලේ වගේ නෙවෙයි, Industry එකට ගියාම තව තවත් හිර වුනා.. ඊටත් වඩා කැම්පස් කාලේ ඉගෙන ගත්ත ඒවා අමකතක් වෙනවානේ... ඉතින් ඔන්න අද කොහොමහරි අපි ඒ කියපු video එකත් අරගෙන ආවා.. විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු 4කට ආසන්න කාලයක් තිස්සෙ අපෙන් සද්දයක් නැති වුනත් දිගටම අපිට message කරලා, comment කරලා අපි මේ කරන වැඩේ ඔයාලට කොච්චර වටිනවද කියලා අපිට දැනෙන්න දුන්න හැමෝටම ගොඩාක් ස්තුතියි... මොකද ඒ දේවල් දැකලා ආපු moral එකත් එක්ක තමයි ලංකාවේ ජනප්‍රියම සිංහල programming kuppiya වෙච්ච lankadriod programming kuppiya ආයෙමත් ඔයාලත් එක්ක මෙහෙම අත්වැල් බැඳගන්නෙ.. එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..



මේ video එක බැලුවට පස්සෙ Relational Schema එකක් කියන්නෙ මොකක්ද කියන එක සහ කොහොමද ER Diagram එකේ තියෙන Entity එකක් Relational Schema එකකට හරවන්නෙ  කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ERD එකක තියෙන Attributes වර්ග 5, Relational Schema එකකට හරවන හැටිත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්...
ජයවේවා !

Contact Form

Name

Email *

Message *