Pages

Friday, July 22, 2016

DBMS Sinhala Tutorial Part 08 (ER Diagram VI - Generalization & Specialization)


DBMS Sinhala Tutorial Part 08 (ER Diagram VI - Generalization & Specialization)




අපි අන්තිමටම Weak Entity කියන්නෙ මොකක්ද කියලා කතා කරපු වෙලාවේ ඉක්මනටම Generalization & Specialization එක්ක හමුවෙමු කියලා කිව්වට final exams වලට හිරවුන නිසා ඒ කොටස මාසයක් යනකල්ම දාගන්න බැරි වුනා.. ඉතින් ඔන්න අද කොහොමහරි අපි ඒකත් අරගෙන ආවා.. එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..





මේ video එක බැලුවට පස්සෙ Generalization සහ Specialization කියන එක ගැන එහෙමත් නැත්නම් EER ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ERD එකක් Relational Schema එකකට හරවන හැටිත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්...
ජයවේවා !

Contact Form

Name

Email *

Message *