Pages

Thursday, June 16, 2016

DBMS Sinhala Tutorial Part 07 (ER Diagram V - Weak Entity)


DBMS Sinhala Tutorial Part 07 (ER Diagram V - Weak Entity)




අපි අන්තිමටම complete ER DIAGRAM එකක් අඳින Example එකේ කිව්වා වගේ WEAK ENTITY  එකක් කියන්නෙ මොකක්ද කියන එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




මේ video එක බැලුවට පස්සෙ Weak Entity කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් Generalization / Specialization එක්ක හමුවෙමු.. 


Wednesday, June 8, 2016

DBMS Sinhala Tutorial Part 06 (ER Diagram - Example)


DBMS Sinhala Tutorial Part 06 (ER Diagram - Example)




ඔන්න අපි කලින් පොරොන්දු වුන විදියටම අද මේ අරගෙන ආවේ මෙච්චර කල් ටික ටික කියලා දීපු theory ඔක්කොම එකට use කරලා මුල ඉඳන්ම ER DIAGRAM එකක් design කරන විදියයි.. ඉතින් අපි උදාහරණෙ විදියට ගන්නෙ හැමතැනම දකින්න ලැබෙන තොග කඩයක්.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..





මේ video එක බැලුවට පස්සෙ ER DIAGRAM එකක් අඳින්න මුල ඉඳන්ම plan කරන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram වල අපිට අමතක වුන WEAK ENTITY එක්ක හමුවෙමු.. 

Contact Form

Name

Email *

Message *