Pages

Monday, January 4, 2016

OOP Sinhala Tutorial Part 8 ( Access Modifiers)


OOP Sinhala Tutorial Part 8 ( Access Modifiers )




අපි අන්තිමටම Java OOP වල Inheritance ගැන කතා කරපු නිසා ඊළඟට Method Overriding වලට යන්න කලින් පොඩ්ඩක් මේ හැමතැනම කියවෙන Access Modifiers, එහෙමත් නැත්නම් class, variable, method හදද්දි private public වගේ ඒවා දාන්නෙ ඇයි කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නෙ.. හැබැයි ඔයාලට මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Access Modifiers ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම් 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Method Overriding එක්ක හමුවෙනකන් සුභ දවසක්...

5 comments:

Contact Form

Name

Email *

Message *