Pages

Friday, January 22, 2016

OOP Sinhala Tutorial Part 10 ( Super Keyword )


OOP Sinhala Tutorial Part 10 ( Super Keyword )




අපි අන්තිමට method overriding එක්ක super class එකකින් එන method එකක body එකක් වෙනස් කරන විදිය බලපු නිසා අද මේ සූදානම් වෙන්නෙ කොහොමද super class එකෙන් override වෙච්ච method එකක් හරි super class constructor එකක් හරි  run කරවන්නෙ කියලා දැනගන්නයි.. එහෙනම් අපි වැඩේට බහිමු. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Super Keyword ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් upcasting සහ downcasting එක්ක හමුවෙනකන් සුභ දවසක්...

3 comments:

Contact Form

Name

Email *

Message *