Pages

Sunday, January 31, 2016

OOP Sinhala Tutorial Part 12 ( Polymorphism )


OOP Sinhala Tutorial Part 12 ( Polymorphism )




අපි අන්තිමටම upcasting සහ downcasting කියන්නෙ මොකක්ද කියලා බලපු නිසා අද අපේ මේ සූදානම OOP වලදි ගොඩක් අය අමාරුයි කියන polymorphism ගැන පොඩි idea එකක් ඔලුවට දාගන්නයි.. හැබැයි Polymorphism හරියටම තේරුම් ගන්න නම් upcasting & downcastingmethod overridinginheritance කියන මේ 3 ගැනනම් idea එකක් තියෙන්නම ඕන.. ඒක නිසා මේක බලන්න කලින් පොඩ්ඩක් ඒ ටික බලලම එන්නකෝ.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට හිතෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Polymorphism ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. බයවෙන්න එපා මේකෙන් පොඩි idea එකක් ආවම ඇති.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Polymorphism වල real world example එකක් එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

5 comments:

  1. macahn elatama threnawaa...obata godak pin

    ReplyDelete
  2. yaluwa meke podi awulak thiyenawa, Polymorphism is the idea of allowing the same code to be used with different
    types, resulting in more general and abstract implementations, meke thamai definitin eka,
    Runtime polymorhism( Dynamic polymorphism) and Compile time polymorphism (static polymorphism).kiyala meka kotas 2 ta bedenwa, (oyata ugannanawa newei, oya meka dannawa).

    meka thawa wisthara kalanam godak hondai,

    ReplyDelete
  3. pasuwa liyami oyage real world sample eke meka liyala thiyenawa weldone

    ReplyDelete
  4. pasuwa liyami oyage real world sample eke meka liyala thiyenawa weldone

    ReplyDelete
  5. wade nam ela mahthtyo programming puluwan unath samahara concept wala real world example ekak math hitha ganna bariuna ela wadak karan palayan bro

    ReplyDelete

Contact Form

Name

Email *

Message *