අපේ ගොඩක් අය කරන්නෙ programming ඉගෙන ගන්නවා කියලා programming language එකක් ඉගෙන ගන්න එක. හැබැයි මෙහෙම එක එක language ඉගෙන ගන්නවාට වඩා programming කියන concept එක පොදුවේ ඉගෙන ගත්තා නම් ඕනෑම programming language එකක් ලේසියෙන්ම අල්ලා ගන්න පුළුවන්. හැබැයි කරුමෙට අපේ ගොඩාක් අය මේක තේරුම් ගන්නෙ නෑනෙ.. ඉතින් අපේ මේ පුංචි උත්සාහය programming ඉගෙන ගන්න ආසාව තියෙන අයට පහසුවෙන් ඕනෑම programming language එකක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට හිතනන්න පුරුදු කරවන්නයි..
ඉතිං මෙන්න මේ පහළ තියෙන link ටික පිළිවෙලට බලාගෙන ගියානම් කවදාවත් programming නොකරපු කෙනෙක්ට වුනත් programming වලට බහින්න පුළුවන්..
ඔක්කොම ටික බලලා ඉවර වෙලා බලන්නකෝ අපි කියන්නෙ බොරුද කියලා.. comment එකක් දාලා අපිටත් කියන්න..
