
DBMS Sinhala Tutorial Part 02 (ER Diagram I - Entity)
Database එකක් හදන්න ගියාම මුලින්ම කරන්න වෙන්නේ ඒකෙ plan එක, එහෙමත් නැත්නම් ER Diagram එක අඳින්න වෙන එකනේ.. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ මේ ER Diagram එකකට අවශ්‍ය වෙන Entity එකක් කොහොමද හඳුනගන්නෙ සහ ඒවා ER Diagram එකක පෙන්නන්නෙ කොහොමද කියන එකයි.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ...
මේ video එක බැලුවට පස්සෙ ER Diagram එකක් සහ ඒකට අවශ්‍ය වෙන Entity එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන...