ඔයා කුප්පියට ආපු පළවෙනි සැරේ මේ.. අයෙත් එන්න අමතක කරන්න එපා..

Pages

Thursday, July 3, 2014

Programming in Sinhala (part 7)

පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( හත්වන කොටස ) ගොඩක් campus වල exam ළඟ නිසා ඉක්මනට කුප්පියෙ ඉතිරි කොටස් ටිකත් දෙන්න කියලා ඉල්ලපු නිසාම ඔන්න මේ සැරේ කොහොම හරි වෙලාව හදාගෙන ඉක්මනටම තව කොටසක් දාන්න තීරණය කළා.. exam ගැනත් කතා කරපු නිසා අද මම හිතාගත්තා ගොඩක්ම වටින වගේම කට්ටියට ගොඩක්ම අමාරු වෙන මේ loops ගැන කියලා දෙන්න ඕන කියලා.. loops වර්ග 3ක් තියෙනවා. අපි එහෙනම් බලමුකො ඒ 3 මොනවද කියලා සහ ඒවයින් වෙන්නෙ මොනවද කියලා.. මුලින්ම මම කියන්නම් loop එකක් කියන්නෙ මොකක්ද කියලා. ඇත්තටම loop එකක් කියන්නේ කිසියම් දෙයක් නැවත නැවතත් සිදු කිරීමක් කියලා කිව්වොත්...

Contact Form

Name

Email *

Message *