
ATalk ( version 1.0 )
ATalk කියන්නෙ ඇත්තටම මගේ ලොකු හීනයක්.. ගොඩක් couples වලට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ private sms කොහොමද private විදියටම තියාගන්නෙ කියන එක.. සමහර වෙලාවට ගෙදරට මාට්ටු වෙනවා, ඒක නවත්වන්න කියලා sms locker එකක් දා ගත්තට වැඩක් නෑ ලඟම ඉන්න එකෙක් හරි sms වල කියලා තියෙන ඒවා දකිනවා.. ( සමහර වෙලාවට පොඩි ළමයි නරක් වෙන ඒවා නේ එන්නෙත්.. :-p ) ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට පොඩි විසඳුමක් විදියට තමයි මේ ATalk එක එළියට එන්නෙ..
මුලින්ම...