ඔයා කුප්පියට ආපු පළවෙනි සැරේ මේ.. අයෙත් එන්න අමතක කරන්න එපා..

Pages

Wednesday, February 25, 2015

Java Part 11 ( File Handling )

Java File Handling අන්තිමට අපි method ගැන කතා කරද්දි ඒක java කුප්පියෙ අවසාන කොටස කියලා කිව්වට ගොඩක් අයගෙ ඉල්ලීම මත අපිට ඒකට තව කොටසක් එකතු කරන්න වෙනවා.. ඒ තමයි FILE HANDLING. ඇත්තටම මේක ගොඩක් අයට තේරුම් ගන්න අමාරු කොටසක්. මටත් මුලදි අමාරු වුනා.. හැබැයි මට තේරුනා ඇත්තටම මේක අමාරුයි කියලා හිතෙන්නෙ අපි මේක පටන් ගන්න කලින්ම අමාරුයි කියලා හිතන නිසා කියලා.. ඒක නිසා අපි දැන් මේක පටන් ගන්නෙ අමාරු නෑ කියන තැන ඉඳන් හොඳද..  මුලින්ම මම මෙහෙම කියලා...

Saturday, February 7, 2015

Lanka Bus Distances and Prices ( අළුත් බස් ගාස්තු )

Lanka Bus Distances and Prices මෛත්‍රී පාලනයක් යටතේ එක පාරටම බස් ගාස්තු අඩු වුනාම අපිට මූණ දෙන්න වුන අළුත්ම අත්දැකීම තමයි අපි බස් එකේ අයියට සල්ලි දෙනකොට කීයක් දෙන්න ඕනද කියලා දන්නෙ නැති එක.. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට පොඩි විසඳුමක් විදියට තමයි අළුත් බස් ගාස්තු ගැන විස්තර දාලා මේ පොඩි App එක හදලා තියෙන්නෙ..  ( දැන් ඉතින් අපේ කොල්ලො කෙල්ලො හැමදේම කරන්නෙ 4n එකෙන්නෙ.. :-p ) මේ app එකේ ප්‍රධාන කොටස් 2ක් තියෙනවා.. 1) City Distance...

Contact Form

Name

Email *

Message *