
DBMS Sinhala Tutorial Part 07 (ER Diagram V - Weak Entity)
අපි අන්තිමටම complete ER DIAGRAM එකක් අඳින Example එකේ කිව්වා වගේ WEAK ENTITY එකක් කියන්නෙ මොකක්ද කියන එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..
මේ video එක බැලුවට පස්සෙ Weak Entity කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්,
like...