
DBMS Sinhala Tutorial Part 09 (Relational Schema I - Map Entity)
අපි අන්තිමටම Generalization & Specialization කියන්නෙ මොකක්ද කියලා කතා කරපු වෙලාවේ ඉක්මනටම Relational Schema එකකට අපි හදපු මේ ER Diagram එක map කරගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු කියලා කිව්වට campus කාලේ වගේ නෙවෙයි, Industry එකට ගියාම තව තවත් හිර වුනා.. ඊටත් වඩා කැම්පස් කාලේ ඉගෙන ගත්ත ඒවා අමකතක් වෙනවානේ... ඉතින් ඔන්න අද කොහොමහරි අපි ඒ කියපු video එකත් අරගෙන ආවා..
විශේෂයෙන්ම...