
DBMS Sinhala Tutorial Part 15 (Relational Schema VII - Complete Example)ඔන්න අපි මෙච්චරකල් ඉගෙන ගත්ත දේවල් use කරලා ER එකක් Relational Schema එකකට map කරන එක practically හිතන විදය complete example එකක් එක්ක ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න..(අන්තිම වෙනකන්ම බලන්න..) එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න.මේ...