DBMS Sinhala Tutorial Part 20 (Normalization V - Boyce Codd Form (BCNF))ඔන්න හැමෝම අමාරුයි කියන හැමෝම අපෙන් ඉල්ලපු ඒ Normalization වල තියෙන Boyce Codd Normal Form, එහෙමත් නැත්නම් BCNF එකත් එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. ඉතින් අපි මේ Video එකෙන් BCNF ගැන සාම්ප්‍රදායිකව theory explain කරන එක වෙනුවට, BCNF කියන්නෙ මොකක්ද? ඇයි මේක ඕන වෙන්නෙ සහ කොහොමද අපි මේක use කරන්නෙ කියන ප්‍රශ්න 3ට උත්තරත් එක්කම කටපාඩම් නොකර practically තේරුම් ගන්න පුළුවන් විදියට තමයි කියලා දුන්නෙ..
ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට...