
Intersection Operator (∩) | Relational Algebra Sinhala Tutorial | Part 05Relational algebra වල තියෙන Intersection Operator (∩) එක අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවකද? කොහොමද ඒක use කරන්නෙ කියන එක කට පාඩම් නොකර තේරුම් ගන්න තමයි අපේ අද සූදානම..
ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට like එකක් දාන්න.. ඊට පස්සෙ මේ කියලා දීපු විදය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe...