Pages

Saturday, October 18, 2014

Java Part 7 ( star patterns part 1 )


How to program Star PATTERNS in JAVA ( part 1 )

අපි අන්තිමටම කතා කලේ java වල cast කරන්නෙ කොහොමද කියලානේ.. අද අපි බලමු කොහොමද programming use කරලා එක එක රටා print කරන්න program එකක් ලියන්නෙ කියලා.. ඉතින් හැමදාම කියනවා වගේ අපි පුරුදු වෙන්න ඕන program එකක් ගහන්න හිතන්නෙ කොහොමද කියලානේ.. ඒක නිසා අපි හෙමිහිට හිතන විදිය පුරුදු වෙමු.. එතකොට ඕනම කෙනෙකුට ඕනම රටාවක් තමන්ම හිතලා print කරගන්න program එකක් ලියා ගන්න පුළුවන් වෙයි.. එහෙනම් අපි වැඩේ පටන් ගමුකො..

ඉතින් තරු රටා ගහන්න කලින් අපිට ඕන වෙන programming theory ටිකක් නම් තියෙනවා.. අපි මුලින්ම ඒ ටික බලලා ඉමු.. කලින් ඒ ටික අපි කතා කරපු නිසා එතනට යන link ටික විතරක් දුන්නම ඇති නේද? නැත්නම් අපිට අළුත් දේවල් වලට යන්න වෙලාවත් මදි වෙනවානේ..

  • අපිට මුලින්ම operators ඕන වෙනවා.. කවුරු හරි operators ගැන දන්නෙ නැතිනම් මෙතනින් ගිහින් ඒ ටික බලලා එන්න..

  • if-else ඕන වෙනවා.. කවුරු හරි if-else ගැන දන්නෙ නැතිනම් මෙතනින් ගිහින් ඒ ටික බලලා එන්න..

  • for loop ඕන වෙනවා සැරටම.. for loop වල හිතන විදිය හොඳටම පුළුවන් වෙන්න ඕන.. ඒක නිසා ඒක නම් දන්න අයත් පොඩ්ඩක් බලලා ආවට කමක් නෑ.. මෙතනින් ගිහින් ඒක බලලා එන්න..

programming කියන්නෙ තනි කරම හිතන විදිය මත පදනම් වෙච්ච දෙයක්නේ.. ඒ කියන්නෙ හිතන විදියයි පුරුදුවෙන්න ඕන.. ඉතින් ඔය හිතන විදිය පුරුදු වෙන්න නම් කොච්චර කරත් තනියම කරලා try කරන්නම ඕන.. ඒක නිසා තමයි මම මේ තරු රටා print කරන විදිය කොටස් දෙකකට කරන්න හිතුවෙ.. 

ඕනම තරු රටාවක් ගහන්න හිතන විදිය පුරුදු වෙන්න නම් අමාරු එකකින් පටන් ගන්නෙ නැතුව ලේසි එකක ඉඳන් අමාරු එ්වට යන්න ඕන.. මම ඒක නිසා එහෙම සරලම එකක ඉඳන් ටික ටික අමාරු වෙනකම් රටා ටිකක් දෙන්නම් මුලින්ම කට්ටිය try කරලා ඉන්න.. නැත්නම් එක පාරටම කියලා දුන්නොත් මම කරන්නෙ ලොකු වැරැද්දක් මොකද හිතන විදිය බැරි programmer කෙනෙක්ට මුකුත් කරන්න බෑ.. ඔන්න එහෙනම් පහළ තියෙන රටා ටික එකින් එක තනියම කරන්න try එකක් දෙන්න.. ඕනම වෙලාවක හිර වුනොත් උදව් කරන්නම් ඒක නිසා දෙපාරක් හිතන්නෙ නැතුව අහන්න හොඳද.. ( hint එකක් දෙන්නම් තරු රටා වලදි for loop එක තමයි mainly use වෙන්නෙ.. print statement එක උපරිම 3 පාරකට වැඩිය use කරන්න බෑ හොඳද.. )



මෙතන මුලින්ම තනි තරුවක් විතරක් තියෙන නිසා මේක මොකක්ද කියලා අහන්න එපා.. හැමදේකම තේරුමක් තියෙනවා.. ඒකයි මම කලින්ම කිව්වෙ හිතන විදිය පුරුදු වෙන්න නම් මේ පිළිවෙලට පුරුදු වෙන්න කියලා.. කට්ටියම තනියම try එකක් දෙන්න තමන්ගෙ code අනිත් අයත් එක්ක බෙදාගන්න අපේ face book page එක හරි use කරලා. එහෙනම් ඊළඟ කොටසින් අපි මේ pattern ටික ගහන්න හිතන විදිය පුරුදු වෙන්නෙ කොහොමද කියලා බලමු..


මතුසම්බන්ධයි..

20 comments:

  1. නියමයි මචං..
    සෑහෙන්න හොඳට තේරෙනවා සරලව කියල තියන නිසා..
    star printing ගැන කතා කරපු නිසා මං කරපු දේකුත් එකතු කරන්න ඕනෙ කියල හිතුව..

    විස්තර කරන එක තේරුමක් නෑ.. code එක compile කරල run කරලම බලන්නකෝ..
    ඒත්, මේක IDE එකකින් හරි Editor එකකින් හරි run කරන්න එපා..
    එහෙම කියන්නෙ, බලාපොරොත්තූ වෙන output එක එන්නෙ නැති නිසයි..
    හේතුව මොකද්ද කියන්න නම් දන්නෙ නෑ..
    command prompt එකේම run කරල බලන්න..

    class Kit{
    public static void main(String args[]){
    System.out.print("\n\n\n\n\n\n\n\n\n\n KNIGHT RIDER\n");
    for(int j=0;j<20;j++){
    for(int k=0;k<30;k++){
    System.out.print(" ");
    System.out.print("\b");
    System.out.print(">");
    for(int i=0;i<3000;i++){
    System.out.print(" \b");
    }
    System.out.print("\b");
    }
    for(int k=0;k<30;k++){
    System.out.print("\b\b");
    System.out.print(" ");
    System.out.print("<");
    for(int i=0;i<3000;i++){
    System.out.print(" \b");
    }
    System.out.print("\b");
    }
    }
    }
    }

    ReplyDelete
    Replies
    1. සුපිරි වැඩක් කොල්ලෝ.. මාර ලස්සනයි ඒක.. හැබැයි බලාපොරොත්තු වෙන output එක ආවෙ 7 වෙනි line එක (System.out.print(" /b"); ) comment කරාමනෙ.. පොඩ්ඩක් ඒක බලපන්කො.. කොහොම වුනත් පට්ටම happy බන් මෙහෙම තමන්ගෙ මහන්සිය අනුන් එක්ක share කරගන්න එකට.. Congratzz bro !!!

      Delete
    2. class MyKit{
      public static void main(String args[]){
      System.out.print("\n");
      for(int j=0;j<30;j++){
      for(int k=0;k<25;k++){
      System.out.print(" ");
      System.out.print("X");
      System.out.print(">");
      for(int i=0;i<100;i++){
      System.out.print(" \b");
      }
      System.out.print("\b");
      }
      for(int k=0;k<25;k++){
      System.out.print("\b\b\b");
      System.out.print(" ");
      System.out.print("0");
      for(int i=0;i<100;i++){
      System.out.print(" \b");
      }
      System.out.print("\b");
      }
      }
      }
      }

      Delete
    3. Thank u Thedath Oudarya. oyage code eken man haduwa ekak me.

      Delete
  2. Machan Me * Printings lessnos wala answers tika dammanama shok... Thedath Oudarya Sahodaraya wadath pattaiii

    ReplyDelete
  3. Niyamai mcaha digatama karan yanna hodata thaerenawa

    ReplyDelete
  4. saralawama kiyala thiyana nisa godak hodata therenawa

    ReplyDelete
  5. Fattma kolti me wge digtama krnn

    ReplyDelete
  6. ❤️👍🏻නියමයි

    ReplyDelete

Contact Form

Name

Email *

Message *