ඔයා කුප්පියට ආපු පළවෙනි සැරේ මේ.. අයෙත් එන්න අමතක කරන්න එපා..

Pages

Tuesday, March 10, 2015

Java Part 13 ( Summary )

Java Summary අද අපි අපේ java කුප්පියට නැවතීමේ තිතක් තියන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.. 2014 අගෝස්තු මාසෙ පටන් ගත්තු අපේ මේ පුංචි java කුප්පියෙන් මාස හතක් පුරාවට අපි ගොඩක්ම උත්සාහ කරේ code කටපාඩම් කරලා exam ගොඩ දාගන්නවට වඩා එහා ගිය දෙයක් කරලා programming වල වෙන සිදුවීම් තේරුම් අරගෙන කටපාඩම වෙනුවට අවබෝධය තුලින් Programmer කෙනෙක් විදියට එකතු වෙන්නයි.. ඉතින් හැමෝටම ඒක ඒ විදියටම වෙන්නෙ නැතුව ඇති.. ඒත් ටිකක් හරි හිතන විදිය පුරුදු වුනානම් අපිට...

Saturday, March 7, 2015

Java Part 12 ( File Handling part 2 )

Java File Handling ( part 2 ) අපිට කලින් කොටසෙදි File Handling යටතේ කතා කරන්න පුළුවන් වුනේ කොහොමද File එකකට data write කරන්නෙ කියන එක විතරයිනෙ.. ඒක නිසා අපි මේ කොටසෙදි File එකකින් data read කරන්නෙ කොහොමද කියලා බලමු.. කෙනෙක්ට කලින් කොටස බලන්න බැරි වුනානම් මෙතනින් ගිහින් ඒක බලලම එන්න.. මොකද මේකටත් ඕන කරන basic ටික තියෙන්නෙ ඒ කොටසෙදි නිසා.. වැඩේ පටන් ගන්න කලින් File එකකට data write කරන විදිය ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා.....

Contact Form

Name

Email *

Message *