ඔයා කුප්පියට ආපු පළවෙනි සැරේ මේ.. අයෙත් එන්න අමතක කරන්න එපා..

Pages

Sunday, April 26, 2015

OOP Part 4 ( Classes & Objects with Codings )

 Creating an Object from a Class දැන් අපිට Object එකක් කියන්නෙ මොකක්ද කියන එකයි, Class එකක් කියන්නෙ මොකක්ද කියන එකයි ගැන idea එකක් තියෙන නිසා අපි බලමු කොහොමද මේ දෙක programming වලදි, ඒ කියන්නෙ codings ලියද්දි use කරන්නෙ කියලා.. ඉතින් කාටහරි තාමත් මේ දෙක ගැන හොඳ idea එකක් නැත්නම් මෙතනින් ගිහිල්ලා ඒ ටික බලලම එන්නකෝ. මොකද අද අපි කතා කරන දේට ඒ දේවල් ගොඩක්ම සම්බන්ධ වෙනවා.. Class අපි කලින් දවසෙ ( OOP Part 3 ) එකෙන් කතා...

Friday, April 24, 2015

OOP Part 3 ( Classes & Objects )

Classes and Objects in OOP දැන් අපිට ඕන java code එකක් දැක්කම සම්පූර්ණයෙන්ම බැරි වුනත් පොඩි හරි idea එකක් ගන්න පුළුවන්නෙ ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලා.. තාමත් එහෙම බැරි කෙනෙක් ඉන්නවානම් මෙතනින් ගිහින් බලන්න කොහොමද අපි එහෙම code එකක් දැක්ක ගමන් ඒක ගැන idea එකක් ගන්නෙ කියලා.. එහෙනම් දැන් අපි අද දවසෙ මාතෘකාවට බහිමු. අද අපේ මාතෘකාව වෙන්නෙ classes & objects නේ.. ඇත්තටම මේක ගැන කතා කරන්න හිතුවේ OOP ගැන කතා කරනවනම් අනිවාර්යෙන්ම මේ දෙක...

Tuesday, April 21, 2015

OOP Part 2 ( Standards )

Object Oriented Programming ( Basic ) අපි කලින් දවසේ OOP කියන්නෙ මොකක්ද, ඇයි OOP ඕන වුනේ වගේ දෙවල් කතා කරපු නිසා අද බලමු මේ OOP Theory වලට බහින්න කලින් අපිට java වලින් මොනවද දැනගෙන ඉන්න ඕන කියලා.. මොකද ඒ ටික හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙයි ගොඩක් ඉක්මනට හැමදේම තේරුම් ගන්න.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.. ඊට කලින් OOP ගැන හරියට idea එකක් නැති අය මෙතනින් ගිහින් ඒ ගැන පොඩ්ඩක් බලලම එන්නකෝ.. අපි programming කරන්න යද්දි...

Thursday, April 16, 2015

OOP Part 1 ( introduction )

Object Oriented Programming ( OOP ) ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුන නිසා සමහර අයට හිතෙන්න ඇති මේ කුප්පියත් web එකේ තියෙන අනිත් sinhala කුප්පි වගේම නැවතිලා ගියා කියලා.. අපොයි නෑ.. කවදාවත්ම එහෙම වෙන්න දෙන්නෙත් නෑ.. වැඩ හැමදේම තියෙන විදියට balance කරන්න ඕන නිසා පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්.. ඒත් කවදාවත් මේ වැඩේ නවතින්නනම් දෙන්නෙ නෑ.. මොකද මේ කුප්පියෙ ප්‍රධානම අරමුණ ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්න පිටින් course කරන්න තරම් වත්කමක් නැති ළමයින්ට...

Contact Form

Name

Email *

Message *