
OOP Sinhala Tutorial - Part 2 ( Standards )
ඔන්න අපි කලින් කියපු විදියටම OOP කියන්නෙ මොකක්ද, ඇයි OOP අවශ්‍ය වුනේ කියන එක video tutorial එකක් විදියට දීපු නිසා අද අපි බලන්න යන්නෙ OOP Concepts ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගත්තු Java codings කොහොමද දැක්ක ගමන් තේරුම් ගන්නෙ කියලා.. කාටහරි OOP introduction එක බලන්න බැරි වුනානම් මෙතනින් ගිහින් බලලාම එන්නකෝ..
මෙන්න එහෙනම් OOP වල දෙවෙනි කොටස..
දැන් ඕනම කෙනෙක් ලියපු...