Pages

Tuesday, September 22, 2015

OOP Sinhala Tutorial - Part 2 ( Standards )


OOP Sinhala Tutorial - Part 2 ( Standards )




ඔන්න අපි කලින් කියපු විදියටම OOP කියන්නෙ මොකක්ද, ඇයි OOP අවශ්‍ය වුනේ කියන එක video tutorial එකක් විදියට දීපු නිසා අද අපි බලන්න යන්නෙ OOP Concepts ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගත්තු Java codings කොහොමද දැක්ක ගමන් තේරුම් ගන්නෙ කියලා.. කාටහරි OOP introduction එක බලන්න බැරි වුනානම් මෙතනින් ගිහින් බලලාම එන්නකෝ..

මෙන්න එහෙනම් OOP වල දෙවෙනි කොටස..




දැන් ඕනම කෙනෙක් ලියපු java code එකක් දැක්කම පොඩි idea එකක් ගන්න පුළුවන් ගානට හරි තේරුනා කියලා හිතනවා.. එහෙනම් අපි ඊළඟ කොටසින් OOP වල ප්‍රධානම concept එකක් වෙන Classes සහ Objects ගැන බලමු.. 

එතකන් සුභ දවසක්...

15 comments:

  1. ජාවා ඉගෙනගන්න බ්ලොග් එකක් හෙව්ව පනදාගෙන එකක්වත් හරි ගියේ නෑ දැන් තමා නියම තැනට සෙට් වුනේ කල් ගන්නැතුව ලගින් ලගින් පෝස්ට් දානවනම් වටිනව දිගටම කරගෙන යන්න පාඩම් ටික බලන්න ගත්ත විතරයි අපැහැදිලි තැනක් තිබුනොත් comment කලාට කමක් නැද්ද

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ.. ප්‍රශ්නයක් ආවොත් අහන්න.. අපේ FB PAGE එකේ වුනත් කමක් නෑ.. ඉක්මනට දාගන්න බැරි එකට මාත් අවුලෙන් ඉන්නෙ.. එක දිගට ඔක්කොම දාන්න උපරිමෙන්ම කරනවා.. SORRY :-(

      Delete
  2. waaaaaaaaaaaa ela fantastic...

    ReplyDelete
  3. mcn patta bn.....net eke awidalama epaa unaa.. ahamben set una patta mcn,,godak pin...jayawewa

    ReplyDelete
  4. thank u soooooooo much aiye...............

    ReplyDelete
  5. ගොඩක් වටින තැනක්....

    ReplyDelete
  6. Thank you ayye mea karana wadeta! Godak watinawa!! :)

    ReplyDelete
  7. ජාව ඉගෙනගන්න නියම තැන තමයි මේ. OOP කියනෙ මොකක්ද කියල දැන් තමයි නියමෙටම තේරුනෙ. Thank You....,

    ReplyDelete
  8. oop kiyanne mokakda kiyala dana gththe hariytama methanin.oyalata godak sthuthi.digatama mehema danuma labadenda

    ReplyDelete
  9. සුපිරි ..අය්යෙ වචන නැහැ කියන්න.ගොඩක් ස්තූතියි

    ReplyDelete
  10. සුපිරි ❤️

    ReplyDelete

Contact Form

Name

Email *

Message *