Pages

Friday, July 22, 2016

DBMS Sinhala Tutorial Part 08 (ER Diagram VI - Generalization & Specialization)


DBMS Sinhala Tutorial Part 08 (ER Diagram VI - Generalization & Specialization)




අපි අන්තිමටම Weak Entity කියන්නෙ මොකක්ද කියලා කතා කරපු වෙලාවේ ඉක්මනටම Generalization & Specialization එක්ක හමුවෙමු කියලා කිව්වට final exams වලට හිරවුන නිසා ඒ කොටස මාසයක් යනකල්ම දාගන්න බැරි වුනා.. ඉතින් ඔන්න අද කොහොමහරි අපි ඒකත් අරගෙන ආවා.. එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..





මේ video එක බැලුවට පස්සෙ Generalization සහ Specialization කියන එක ගැන එහෙමත් නැත්නම් EER ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ERD එකක් Relational Schema එකකට හරවන හැටිත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්...
ජයවේවා !

27 comments:

  1. පට්ට කුප්පිය හින්දා අපි ගොඩ ගියේ

    ReplyDelete
  2. Thank you very much brother...!

    ReplyDelete
  3. Ayiye a/l walata kalin er diagram iwara
    Kranna puluwanda.

    ReplyDelete
  4. good job...thank you

    ReplyDelete
  5. elaga akath danna ikmanata

    ReplyDelete
  6. me wenakan tibuna hema post ekakma akurak neera kiyeuwa...tibuna hema video ekakkma beluwa... ettama brother kiyanna wadhan ne... mechchra dawasak maaraka geemak deela karapu , mataka tiyan hitiya hema deema kisima geemak netuwa karanna puluwan una...

    ettama godka stuti...meetaran sarala widiyata programming kiayala dunnata....aniwaren me wede digatama karagena yanna brother.... mokada nettan api amaruwe...

    kiyeuwa wedi wageeda...nokiyat be...eeekai okkoma kiyala denme....

    thanks brother....

    ReplyDelete
  7. ela aiye...
    nvq level 5 ekata wadagath tikath danna

    ReplyDelete
  8. Aiyee ilanga tika dannoooooo

    ReplyDelete
  9. sir,obathumage tutorials tika godakma help una mata.mama Bsc computing finel year student kenek.pls DBMS Normalization tutorial eka karanna.

    ReplyDelete
  10. ithuru tikath damu bro patta

    ReplyDelete
  11. සුපිරි වැඩක් ..තෑන්ක්ස් සහෝ ..ඊළඟ කොටස් ටික ඉක්මනට දෙන්න ..ජය වේවා ..

    ReplyDelete
  12. ඉතාම පැහැදිලියි. ගොඩක් වෙලාවට තාක්ෂණික video කරනවිට ඒවාට අදාලව සිංහල හැසිරවීම ටිකක් ගැටළු සහිතයි. වැදගත්ම කාරණය ටයිප් කරන එකත් හරිම අමාරු වැඩක්නෙ ඔබ ඒකත් හරිම අපූරුවට කරනවා. ඉතිං රටේ මිනිස්සුන්ට සේවය කරලා හොද අහන්න ලැබෙනවා අඩුනිසා සමහරක් අය ලියන්න පෙලබෙනවා අඩුයි. අනික විවාහ වෙච්ච කෙනෙකුට බිරිදගෙන් හොද සහයක් ලැබෙන්න ඔින මේවාගේ දෙයක් කරන්න. කොහොම උනත් ඔබ මේ කරන මෙහෙවර නිසා ඔබට පමණක් නොව ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයටත් යහපකත්ම වේවි. අනික මොන භාධක ආවත් නවත්වන්න එපා දිගටම ලියන්න.

    ඊලග DBMS Video එක ඉක්මනට කරන්නගග

    ReplyDelete
  13. සුපිරි දටහන් පෙලක්. ඇයි සහෝ සද්ද නැත්තේ. ඉස්සරහට කරගෙන ගියා නම් මේ ලිපිපෙලේ වටිනාකම මෙතෙකැයි කියන්න බෑ.

    ReplyDelete
  14. Dbms tutorials 8ida thiyenne???

    ReplyDelete
  15. Meke aneth videos tika kawadada danneee? me videos tikanam niyamaiii

    ReplyDelete
  16. Niyama wedak. thank you so much!!

    ReplyDelete
  17. ගොඩක් සාර්ථක වැඩක්.. දිගටම කරගෙන යන්න.. තවත් බ්ලොග් එක වැඩිදියුණු කරලා තව අලුත් දේවල් එක්කම.. good luck.. keep it up...!

    ReplyDelete
  18. Attatama maru ayye database kiyanne monawada kiyala adai igena gatte. suba pathanawa oyata. me tutorial eke ithuru parts tika nadda ayye?

    ReplyDelete
  19. aiye advanced database management ganath karannakooo.

    ReplyDelete
  20. ayye ai video series eka nawaththuwe???

    ReplyDelete
  21. Relational Schema එකකට හරවන හැටිත් kiyala dennakoo...

    ReplyDelete
  22. Thankz a lot i have got good idea about this.again thaku for making these types of vedioes for making easy about the subject

    ReplyDelete

Contact Form

Name

Email *

Message *