Pages

Saturday, July 11, 2020

DBMS Sinhala Tutorial Part 16 (Normalization I - Introduction)

DBMS Sinhala Tutorial Part 16 (Normalization I - Introduction)





ඔන්න හැමෝම අමාරුයි කියන හැමෝම අපෙන් ඉල්ලපු ඒ පාඩම, Normalization එක්ක තමයි අද අපි ඇවිල්ලා ඉන්නෙ.. ඉතින් අපි මේ Video එකෙන් Normalization සාම්ප්‍රදායිකව theory explain කරන එක වෙනුවට, Normalization කියන්නෙ මොකක්ද? ඇයි මේක ඕන වෙන්නෙ සහ කොහොමද අපි මේක use කරන්නෙ කියන ප්‍රශ්න 3ට උත්තරත් එක්කම කටපාඩම් නොකර practically තේරුම් ගන්න පුළුවන් කොටස් 6කින් යුතු පාඩම් මාලාවක් තමයි මේ පටන් ගන්නෙ.. ඉතින් අපි මේ කියලා දෙන විදිය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe කරලා, notification on කරලා අපි ඉතිරි video ටික දාපු ගමන්ම ඒ ගැන දැන ගන්න පුළුවන් වෙන්න settings හදාගන්න.. (අන්තිම වෙනකන්ම බලන්න..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න.



මේ video එක බැලුවට පස්සෙ ඔයාලා හැමදාම අමාරුයි කියලා හිතපු ඒ Normalization පාඩම කියන්නෙ මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නෙ වගේ දේවල් තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන්  Normalization වල පළවෙනි step එක වෙන First Normal Form (1NF) කියන එක ගැනත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්...
ජයවේවා !

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *