
Select Operation (σ) | Relational Algebra Sinhala Tutorial | Part 02ඔන්න අද අපි බලන්නෙ Relational Algebra use කරලා අපේ table එකක තියෙන data rows කීපයක් විතරක් තෝරලා output එකක් විදියට ගන්න Select Operation(σ) එක use කරන්නෙ කොහොමද කියන එක..
ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට like එකක් දාන්න.. ඊට පස්සෙ මේ කියලා දීපු විදය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe...