Pages

Monday, November 30, 2020

Introduction | Relational Algebra Sinhala Tutorial | Part 01

 

Introduction | Relational Algebra Sinhala Tutorial | Part 01




ඔන්න හැමෝම ඉල්ලපු Relational Algebra පාඩම තමයි මේ video එකත් එක්ක පටන් ගන්නෙ.. ඉතින් Relational Algebra කියන්නෙ ඇත්තටම මොකක්ද? ඇයි මේක ඕන වෙන්නෙ කියන දේ තේරුම් අරගෙනම අපි වැඩේ පටන් ගමු.. ඉතින් අපි මේ කියලා දෙන විදියට ඔයාලා කැමතිනම්, මුලින්ම video එකට like එකක් දාන්න.. ඊට පස්සෙ මේ කියලා දීපු විදය ගැන, ඔයාලට තේරුනාද නැද්ද කියන දේ ගැන අපිටත් දැනගන්න comment එකක් දාලාම යන්න.. ඒ වගේම subscribe කරලා, notification on කරලා අපි ඉතිරි video ටික දාපු ගමන්ම ඒ ගැන දැන ගන්න පුළුවන් වෙන්න settings හදාගන්න.. (අන්තිම වෙනකන්ම බලන්න..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න



මේ video එක බැලුවට පස්සෙ ඔයාලා හැමදාම අමාරුයි කියලා හිතපු ඒ Relational Algebra පාඩම කියන්නෙ මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නෙ වගේ දේවල් තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා... ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් Relational Algebra වල තියෙන Select Operation (σ)  කියන එක ගැනත් කටපාඩම් නොකර හිතන විදිය ඉගෙන ගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්
ජයවේවා !


0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *