ඔයා කුප්පියට ආපු පළවෙනි සැරේ මේ.. අයෙත් එන්න අමතක කරන්න එපා..

Pages

Tuesday, August 26, 2014

Java Part 2 ( java basics )

How to write a Java Program (basics) ඔන්න එහෙනම් අපේ පළවෙනි Java Program එක ලියන්න තමයි මේ සූදානම.. කට්ටිය එහෙනම් JDK එක install කරගෙන ඕනම තැනක ඉඳන් java program එකක් run කරන්න පුළුවන් වෙන විදියට Path එකත් හදාගෙනනෙ ඉන්නෙ.. ( කියලා මම හිතනවා. තාම හැදුවෙ නැත්නම් මෙතනින් ගිහින් හදාගන්නකො.. ) ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු. හැබැයි ඊට කලින් ඇයි අපි java ම ඉගෙන ගන්නෙ කියලා පොඩ්ඩක් බලලා ඉමු. JAVA C language එක දියුණු කරලා හැදුවා C++ language...

Monday, August 18, 2014

Java Part 1 ( get ready for code )

Install java JDK and set JAVA path ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටිය java kuppiya පටන් ගන්න තමයි අපි දැන් මේ set වෙන්නෙ.. මුලින්ම මට කලින් කියපු දෙයක් ආපහු මතක් කරලා දෙන්න ඕන. programming වලට ආස නම් codings කට පාඩම් කරන්න යන්න එපා. කවදාවත් program එකක් ගහන්න බැරි වෙයි. හිතන විදියයි පුරුදු වෙන්න ඕන, එතකොට ඕනම programming language එකක් ඉක්මනින්ම අල්ල ගන්නත් පුළුවන් වෙනවා.. (මරුනේ..)  හරි එහෙනම් දැන් වැඩේට බහිමු. මුලින්ම java ඉගෙන ගන්න...

Friday, August 1, 2014

Programming in Sinhala ( Summary )

පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( අවසාන කොටස ) ඔයාලා නොදන්නවා වුනාට මාව මේ විදියට හදපු මගේ තාත්තා නැතිවෙලා අවුරුද්දෙ දානෙ තිබුනෙ මේ මාසෙ.. ඒකෙ වැඩයි, end exam එකයි නිසා මාසෙකින් විතර අපේ කුප්පිය වෙනුවෙන් මට මුකුත් කරගන්න බැරි වුනා. මොකද මම අමතර වැඩ කලාට academic කරේම නෑ වගේ නිසා මේ දවස් වල ඒවට ටිකක් මහන්සි වෙන්න වුනා. ඊටත් වඩා අපේ campus එකේ අයට කුප්පි ටික දාල දෙන්නත් ඕනනේ.. exam අතර මග free දවසක් ආපු නිසා අද මම post එකක් දාන්න කියලා හිතාගෙන...

Contact Form

Name

Email *

Message *