Pages

Tuesday, May 24, 2016

DBMS Sinhala Tutorial Part 05 (ER Diagram IV - Relation Types)


DBMS Sinhala Tutorial Part 05 (ER Diagram IV - Relation Types)




අපි අන්තිමට Entity වල තියෙන Relations හැදෙන්නෙ කොහොමද සහ Cardinality Ratio දාන විදිය ගැන කතා කරපු නිසා අද අපි ඉගෙන ගන්න යන්නෙ Entity අතර තියෙන Relation Types හඳුනගන්නෙ කොහොමද කියන එක ගැනයි.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..





මේ video එක බැලුවට පස්සෙ Relation types හඳුනාගන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් සම්පූර්ණ ER Diagram එකක් අඳින උදාහරණෙකුත් එක්ක හමුවෙමු.. 



1 comments:

  1. Thank you! Practice wenna puluwan excercise tutorials tikakuth danawa nam godak watinawa.hama padamakama. SAD th ugannwana puluwanda?

    ReplyDelete

Contact Form

Name

Email *

Message *