Pages

Saturday, May 7, 2016

DBMS Sinhala Tutorial Part 03 (ER Diagram II - Attributes)


DBMS Sinhala Tutorial Part 03 (ER Diagram II - Attributes)

 


Database එකක් හදන්න අවශ්‍ය කරන plan එක, එහෙමත් නැත්නම් ER Diagram එක අඳින්න ඕන කරන Entity එකක් කොහොමද හඳුනගන්නෙ සහ ඒවා ER Diagram එකක පෙන්නන්නෙ කොහොමද කියන එක කලින් කතා කරපු නිසා අද අපි ඉගෙන ගන්න යන්නෙ Entity වල properties describe කරන ATTRIBUTES කියන්නෙ මොකක්ද සහ ඒවා හඳුනා ගන්නෙ කොහොමද කියන එක ගැනයි.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..




මේ video එක බැලුවට පස්සෙ Attribute කියන්නෙ මොනවද සහ attribute වර්ග වගේම ඒවා හඳුනාගන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram එකක Entity තියෙන relationship එක නිරූපණය කරන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු.. 

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. There are a great diagram resources with important system specific entity relationship diagrams. Visit creately diagram community for free examples and templates. Its a Sri Lankan startup!

    ReplyDelete
  3. පැහැදිලි කිරීමනන් උපරිමයි.. නියමයි දිගටම කරන්යන්න

    ReplyDelete
  4. watinwa supriyi,supri explain kiyala wadak na

    ReplyDelete
  5. මම ඇනිලා හිටියෙ..මාර විදියට තේරුනා step by step කියද්දි..lecturesලා මොනා කියවලා ගියාද කියලා හිතෙනවා..පිං

    ReplyDelete
  6. එක්නම පට්ට කිසිම අවුලක් නැ හොදටම තෙරුනා මට ම්ම කරන ඩිප් එක ගොඩක්ම ඇනිල තිබ්බ සබ් එකක් මෙක මට ගොඩක් ලෙක්චර්ස් යන්න බැරිවුන රාජකාරි කරන නිස ඉතින් කොහෙන්වත් මෙ ගැන සපොර්ට් එකක් තිබ්බෙ නැ මෙ ගැන දැනුම බිංදුවයි එත් මෙ බ්ලොග් එකෙ වීඩියොස් බලන්න කියක මට් කිව්වෙ අපෙ ඩෙටබෙස් මැනෙජ්මන්ට් කරන ලෙක්චර ම තම ගොඩක් වටින දිගටම කරගෙන යන්න්

    ReplyDelete

Contact Form

Name

Email *

Message *