Pages

Friday, May 6, 2016

OOP Sinhala Tutorial Part 18 (Encapsulation)


OOP Sinhala Tutorial Part 18 (Encapsulation)




ගොඩක් කට්ටිය මතක් කරලා තිබුනා අපේ OOP කුප්පියේ ඔක්කොම කොටස් තිබුනට OOP වල ප්‍රධානම කොටසක් වෙන මේ Encapsulation කොටස අපිට අමතක වෙලා කියලා.. ඔන්න ඒක නිසා අපි ඒ කොටසත් අද අරගෙනම ආවා.. එහෙනම් පහළින් තියෙන මේ video එක බලලා Encapsulation කියන්නෙ මොකක්ද? කොහොමද ඒක use කරන්නෙ කියන එක හොඳටම තේරුම් ගන්නකෝ.. හැබැයි මේක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..




එහෙනම් Encapsulation ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් අපි මෙතනින් අපේ OOP කුප්පිය ඉවර කරනවා.. මෙච්චර කල් කියලා දීපු ටික පොඩ්ඩක් හරි තේරුණානම් තව මේ ටික වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් ඉක්මනටම Database Systems කුප්පිය එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

16 comments:

  1. bro ! man avankavama kiyanne, mn denata ijse kiyana ayathanaye thamai igena ganne.den yanne 2nd semestar 1ka. apita 2nd valadi oop advance ugannana kota mata hithuna ekko class eken ayin venna netham, palleha batch ekakata yanna. eth me tutorial okkoma igena gathata passe thamai mata java eka igena gannath asa hithune.athatama meka vishishtai. thanky you. Obata Jaya

    ReplyDelete
  2. ස්තූතියි අදහස ප්‍රකාශ කළාට.. ඇත්තටම සතුටුයි මෙහෙම ඇහෙනකොටත්.. :-) තව එපා වෙච්ච අය ඉන්නවනම් එයාලටත් පාර පෙන්නලා දෙන්න.. ඔබටත් ජය.. :-)

    ReplyDelete
  3. Thx Bro Hamathanama heuwa meka gana

    ReplyDelete
  4. this is copletely wrong you are explaining here data hiding. In general Encapsulation means to bundle similar items, simple as that.
    For example, take a Student class where we will have students instance variables and behaviors/methods acting on those instance variables @ one place.
    Why it is important? We don't want our code scattered all around in our code Base.
    Thawa tikaka igena gena karapan ban

    ReplyDelete
    Replies
    1. Sirawat Nuwan Asiri machn thawa poddak igena gena karapn bn pllaha link eke hodata tynwa....! Sudesh ubath balala igena ganin machan English walinma eke tynawa...!!! http://www.tutorialspoint.com/java/java_encapsulation.htm

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. thanks ayye, clz eke ugannana ewa melo deyak teren ne. oyage me lesson walin hugak dewal igena gatta, oyata godak pin, meka api wage aya wenuwen digatama karan yanna...

    ReplyDelete
  7. සුපිරි වැඩක්!

    ReplyDelete
  8. ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ කරන උදව්වට. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ බ්ලොග් එකෙන්. බොහොම ස්තූතියි....

    ReplyDelete
  9. ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ කරන උදව්වට. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ බ්ලොග් එකෙන්. බොහොම ස්තූතියි....

    ReplyDelete
  10. Godak watinwa. Thnku so much.

    ReplyDelete
  11. Thank you so much,campus epa wela iddi me karana support ekata godak pin

    ReplyDelete
  12. Thank you so much Brother. Programming wala amaru part godak hodata therum gaththa... saralava kiyla dipu nisa ona kenekuta therum ganna puluwan.. godak pin me karana deta.. Obata jaya..

    ReplyDelete
  13. godak pin. lectures gyata, notes baluwata kisi deyak therune na. meken thama therum gaththe

    ReplyDelete
  14. stack ekai queue ekai linked list ekai..array widihata and dynamic widihata....explain karanna puluwn da

    ReplyDelete
  15. Aiya Singleton design patten eka gana video ekak karannako

    ReplyDelete

Contact Form

Name

Email *

Message *