
DBMS Sinhala Tutorial Part 14 (Relational Schema VI - Concepts & Constraints)
අපි ඇඳපු Relational Schema එකක් valid ද කියලා බලන්නෙ කොහොමද කියලා දන්නවද?
අන්න එතනදි අපිට පොඩි theory part එකක් තියෙනවා.. ඉතින් අද අපි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අන්න ඒ theory part එක.. ඔන්න ඉතින් theory කිව්වම බය වෙන්න එපා ඉතින්.. video එක බලලම ඉන්නකෝ.. ඒ හැමදෙයක්ම මතක හිටින විදියට සරලවම ඉගෙන ගන්න පුළුවන්..
හැබැයි හොඳට මතක තියාගන්න අපි මෙතනදි definition...