Pages

Sunday, May 31, 2020

DBMS Sinhala Tutorial Part 14 (Relational Schema VI - Concepts & Constraints)

DBMS Sinhala Tutorial Part 14 (Relational Schema VI - Concepts & Constraints)




අපි ඇඳපු Relational Schema එකක් valid ද කියලා බලන්නෙ කොහොමද කියලා දන්නවද?
අන්න එතනදි අපිට පොඩි theory part එකක් තියෙනවා.. ඉතින් අද අපි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අන්න ඒ theory part එක.. ඔන්න ඉතින් theory කිව්වම බය වෙන්න එපා ඉතින්.. video එක බලලම ඉන්නකෝ.. ඒ හැමදෙයක්ම මතක හිටින විදියට සරලවම ඉගෙන ගන්න පුළුවන්..
හැබැයි හොඳට මතක තියාගන්න අපි මෙතනදි definition කට පාඩම් කරවන එකක් නම් කරන්නෙ නෑ.. හැබැයි ඒ හැමදේකම idea එක ඔයාලටම තේරෙයි.. ඉතින් මේක බැලුවට පස්සේ ඔයාලගේ කලින් නොතේරුන notes ටික එහෙම බලලා definition ටිකත් මේ ගැම්මටම ඔලුවට දාගන්න අමතක කරන්න එපා...
(අන්තිම වෙනකන්ම බලන්න.. හැමදෙයක්ම වැදගත්..)

එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න.



මේ video එක බැලුවට පස්සෙ ඔයාලට කට පාඩම් කරගන්න වෙලා තිබුණ ඕනෙම කරන theory part ටිකක් කට පාඩම් නොකර තේරුම් ගන්න පුළුවන් වෙන ගානට idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් Relational Schema වල complete example එකක් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්...
ජයවේවා !

1 comments:

Contact Form

Name

Email *

Message *