Pages

Sunday, May 24, 2020

DBMS Sinhala Tutorial Part 13 (Relational Schema V - Map Hierarchical Entity)


DBMS Sinhala Tutorial Part 13 (Relational Schema V - Map Hierarchical Entity)


අපි අන්තිමටම ER Diagram එකේ තියෙ Weak entities, Relational Schema එකේ පෙන්නන්නෙ කොහොමද කියලා කතා කරපු වෙලාවේ ඉක්මනටම Relational Schema එකකට අපේ ER එකේ තියෙන hierarchical entity එකක් map කරගන්නෙ කොහොමද කියන එකත් එක්ක හමුවෙමු කියලා කිව්ව වගේම ඉතින් ඔන්න අද කොහොමහරි අපි ඒ කියපු video එකත් අරගෙන ආවා..
එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම ඔයාලට මේක බැලුවම ප්‍රශ්නයක් හිතට ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව comment එකක් දාන්න..


මේ video එක බැලුවට පස්සෙ ER Diagram එකක තියෙන Hierarchical Entity එකක් Relational Schema එකකට map කරන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් Relational Schema වල තියෙන පොඩි theory part එකක් එක්ක හමුවෙමු.. 

සුභ දවසක්...
ජයවේවා !

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *