
OOP Sinhala Tutorial Part 6 ( Method Overloading )
අන්තිමටම අපි OOP වල තියෙන constructor එක ගැන, ඇයි ඒක ඕන වෙන්නෙ? කොහොමද හදන්නෙ වගේ දේවල් කතා කරපු නිසා අද මේ සූදානම java class එකක එකම නමින් method ගොඩක් හදන්න පුළුවන් වෙයිද කියලා බලන්න.. ඉතින් එහෙම හදන්න බැරිනම් අපි බලමු බැරි වෙන්න හේතුව මොකක්ද කියලා.. ඊට පස්සෙ අපි කොහොමහරි එකම නමින් methods හදමු.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි ඔයාලට මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න...