Pages

Tuesday, February 23, 2016

OOP Sinhala Tutorial Part 13 ( Polymorphism Example )


OOP Sinhala Tutorial Part 13 ( Polymorphism Example )




අපි අන්තිමටම කතා කරගත්ත විදියට polymorphism වල real world example එකක් අරගෙන තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නෙ.. ඒත් පොඩ්ඩක් අපේ වැඩේ පරක්කු වුනාට කොහොම හරි මේ වැඩේ දිගටම කරනවා කියන එකනම් කට්ටියම මතක තියාගන්න ඕන හොඳද.. එහෙනම් වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු. හැබැයි මේක polymorphism වල උදාහරණයක් නිසා ඒක බලපු නැති අය මෙතනින් ගිහින් ඒකත් බලලම එන්නකෝ..




එහෙනම් මේ උදාහරණෙත් එක්ක Polymorphism ගැන හොඳ idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Abstract Class එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

5 comments:

  1. kiyala wadak na saho, aththenma oya karana de godak watinawa,
    campus , private institute wala wage samahara lectureslata wada hodata terenna kiyala dila thiyenawa,

    subapathanawa oyata thawath shakthiya labenna!

    ReplyDelete
  2. a oya me example eken runtime polymobism wisthara karala thiyenawa weldone

    ReplyDelete
  3. niyamai aiya.system Analysis and Design subject eka ganath apita kiyala danna aiya.oya teachers lata wada hotada kiyala denawa.

    ReplyDelete
  4. hodatama therenwa kiyala dena widiya godak hdai.

    ReplyDelete

Contact Form

Name

Email *

Message *