Pages

Saturday, March 5, 2016

OOP Sinhala Tutorial Part 14 ( Abstract Classes )


OOP Sinhala Tutorial Part 14 ( Abstract Classes )




අපි OOP වල තියෙන Polymorphism කියන්නෙ මොකක්ද? ඇයි ඒක ඕන වෙන්නෙ සහ කොහොමද use කරන්නෙ කියලා කලින් කතා කරපු නිසා අද මේ සූදානම OOP වල තවත් වැදගත්ම මාතෘකාවක් වෙන Abstract Classes කියන්නෙ මොකක්ද කියලත් දැනගන්නයි.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




එහෙනම් Abstract Classes ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Interfaces එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...


4 comments:

  1. abstraction kiyanne mokkda kiyana ekath athulath kara nam hari.

    ReplyDelete
  2. abstract class ekak athule constructors thiyenna puluwanne..

    ReplyDelete
  3. abstract class wala abstarct nowana method call karanne kohomada? abstract class eken object hadanna beri nam????

    ReplyDelete

Contact Form

Name

Email *

Message *