Pages

Monday, March 14, 2016

OOP Sinhala Tutorial Part 16 ( Interfaces )


OOP Sinhala Tutorial Part 16 ( Interfaces )




අපි අන්තිමටම Abstract Classes Inheritance එක්ක use කරන්නෙ කොහොමද කියලා බලපු නිසා අද මේ සූදානම් වෙන්නෙ ගොඩක් වෙලාවට Abstract Classes එක්ක Compare කරන්න වෙන Interface කියන්නෙ මොකක්ද? ඇයි එහෙම දෙයක් අවශ්‍ය වුනේ වගේම Interface එකක තියෙන methods, variable වලට මොකද වෙන්නෙ කියන දේ ගැන දැනගන්නයි..  එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




එහෙනම් Interfaces ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් ගොඩක් කට්ටියට තේරුම් ගන්න අමාරු Interfaces Practically use කරන විදිය ගැන උදාහරණයක් එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

2 comments:

  1. excellent...
    Thank you very much...

    ReplyDelete
  2. patta bro. amaru wela thibba deyak podi video ekak hinda simple una.

    ReplyDelete

Contact Form

Name

Email *

Message *