Pages

Thursday, March 24, 2016

OOP Sinhala Tutorial Part 17 ( Interfaces - Example )


OOP Sinhala Tutorial Part 17 ( Interfaces - Example )




අපි අන්තිමටම Interfaces කියන්නෙ මොකක්ද? කොහොමද interface එකක් හදාගන්නෙ කියන එක බලපු නිසා අද මේ සූදානම අපේ OOP කුප්පියේ අන්තිම පාඩම විදියට interface එකක් practically use වෙන්නෙ කොහොමද කියලා බලන්නයි.. හැබැයි practically use වෙන එකම විදියත් මේක නෙවෙයි කියලා අමතක කරන්න එපා.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




එහෙනම් Interfaces practically use කරන විදිය ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් අපි මෙතනින් අපේ OOP කුප්පිය ඉවර කරනවා.. මෙච්චර කල් කියලා දීපු ටික පොඩ්ඩක් හරි තේරුණානම් තව මේ ටික වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් ඉක්මනටම Database Systems කුප්පිය එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. encapsulation Kiyeath oop wala tiyana consept akak neda? aka karala na neda? ekata podi vodeo akak dana barida video or note ekak mata aka poddak tharum gana bari wla tiyne

    ReplyDelete
    Replies
    1. tawa detun denekut eka illala tibuna bn.. ikmanatama daannam.. :-)

      Delete
  3. thwa poddk explne karanwam watinwa abstrct ekai interface ekai...

    ReplyDelete
  4. aiye me example eke apita interface eka hadannathuwa kelinma password eka private karoth mokak weida? eyawa access karanna puluwanda?

    ReplyDelete

Contact Form

Name

Email *

Message *