Pages

Monday, March 7, 2016

OOP Sinhala Tutorial Part 15 ( Abstract Classes - II )


OOP Sinhala Tutorial Part 15 ( Abstract Classes - II )




අපි අන්තිමටම Abstract Class එකක් කියන්නෙ මොකක්ද කියන එක කතා කරපු නිසා අද මේ සූදානම practically Abstract class use වෙන කොට Inheritance එක්ක Use වෙන නිසා කොහොමද මේ දෙක එකතු කරන්නෙ කියලා පොඩි idea එකක් ඔලුවට දාගන්නයි.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




එහෙනම් Abstract Classes ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Interfaces එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

3 comments:

  1. මචන් පොඩ්ඩක් මේක බලනවද

    abstract public class Vehicle {

    abstract void park();

    void display(){
    System.out.println("Concret Methods....");
    }

    Vehical() {
    System.out.println("Vehical Create......");
    }

    }
    public class Car extends Vehicle{
    void park(){
    System.out.println("Car Park...");
    }
    }
    public class Bus extends Vehicle{
    void park(){
    System.out.println("Bus Park");
    }
    }

    public class Opp {

    /**
    * @param args the command line arguments
    */
    public static void main(String[] args) {
    Vehicle v = new Bus();
    v.park();
    v.display();
    }

    }

    මචන් මේක Vehicle class එකේ Contractor එකට call වෙනවා නේ බන්.....Error එකක් නැ නේ.... ඒ කියන්නේ abstract class එකේ Contractor එක හදන්න පුළුවන් නේද..........

    ReplyDelete
  2. public static void main(String[] args) {
    Vehicle v=new Vehicle();// vehicle is abstract cannot be instantiated...

    }
    }

    ReplyDelete

Contact Form

Name

Email *

Message *