
OOP Sinhala Tutorial Part 12 ( Polymorphism )
අපි අන්තිමටම upcasting සහ downcasting කියන්නෙ මොකක්ද කියලා බලපු නිසා අද අපේ මේ සූදානම OOP වලදි ගොඩක් අය අමාරුයි කියන polymorphism ගැන පොඩි idea එකක් ඔලුවට දාගන්නයි.. හැබැයි Polymorphism හරියටම තේරුම් ගන්න නම් upcasting & downcasting, method overriding, inheritance කියන මේ 3 ගැනනම් idea එකක් තියෙන්නම ඕන.. ඒක නිසා මේක බලන්න කලින් පොඩ්ඩක් ඒ ටික බලලම එන්නකෝ.. එහෙනම් අපි...